මෝඩ්යා වගේ කියවන්නේ නැතුව ගිහින් ටෙස්ට් කරලා වරෙන්...
Monawa test karannada ban...iphone walata tiyenne boru show..anungen ussapu technologym.saakkauwata daapuwama 2kata nawena.athin allapuwam signal nathiwena 4n newe bn
මෝඩ්යා වගේ කියවන්නේ නැතුව ගිහින් ටෙස්ට් කරලා වරෙන්...
වැඩන් නෑ බන් ජේ7 හරි ලුම්යා එකෙන් ඇවිල්ල
තම්යි මේ වෙබ් සයිට් වල තියෙන මගුල්
කියවන්නේ . යුසර් එක්ස්පීරියන්ස් එකෙන් නෙමෙයි.
බොරුවට කියවගන්න මේ ත්‍රෙඩ් වලට වරෙන්
අර ම්යුරුට විතර්යි එස් 8 එකක් තියෙන්නෙ
ඌ කතා කරන එක සාදාරනයි
බුරුවෙක් වගේ කතා කරන්න එපා .. චාජින් ටයිම් එක ටෙස්ට් කරන්නේ පෝන් එකට ඩීෆොල්ට් එන චාජර් එක ගහලා මිසක් මැක් එක්ක උස්සගෙන ඈවිල්ල නෙමේ
අයිපෝන් ගන්න හැම එකාම මැක් එකක් ගන්න ඕනේ දැන් ඉක්මනට පෝන් එක චාජ් කරන්න
ඩීෆොල්ට් කන්ඩිශන් ගැන කතා කරන්නේ මෙතන
අදාල දේ විතරක් දාපන්
දැන් වැටහෙනවද මීහරක කවුද කියල

Pons specs balapan...eka 720p display..thope iphone 720p kiyanne hena loku deyak nee
Mu hithanne mac eke thiyana special technology ekak kiyla eka..onema 2A power brick ekakin eka wenawa kiyla danne nadda manda..mac ekata Samsung or onema Android ekak gahala blpn normal lap ekata wada ikmnanta charge wenawa..![]()
ඉංගිරිසි බැරි නම් පින්තූර හරි බලලා මේක කියවපල්ලා..
http://www.makeuseof.com/tag/how-does-the-retina-display-work/
අන්න පොය්න්ට් එක නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී..... ඕක තමා මම කියලා තියෙන්නේ.... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ ඇපල් ගැන... සැම්සුන්ග් මට වැඩක් නෑ... මම් ඌට කියලා තියෙන්නෙ නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී කියලා

Monawa test karannada ban...iphone walata tiyenne boru show..anungen ussapu technologym.saakkauwata daapuwama 2kata nawena.athin allapuwam signal nathiwena 4n newe bn

අන්න පොය්න්ට් එක නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී..... ඕක තමා මම කියලා තියෙන්නේ.... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ ඇපල් ගැන... සැම්සුන්ග් මට වැඩක් නෑ... මම් ඌට කියලා තියෙන්නෙ නොර්මල් පීසී එකට් වඩා මැක් එකේ චර්ජින් ස්පීඩ් වැඩ්යී කියලා
wall chager gahuwama 15min - 20min wage full charge.
Oka 2012 awrudu 5k parana article ekakne bn..dan oita wada quality display awith thiyenne..nattam apple unuth Samsung ungen oled display ganne nane bn unge flagship ekata..

ඉංගිරිසි බැරි නම් පින්තූර හරි බලලා මේක කියවපල්ලා..
http://www.makeuseof.com/tag/how-does-the-retina-display-work/

ඒ සැම්සුන්ග් එක විතරයි ඇපල් එකේ ඩිමාන්ඩ් එකට Display manufacture කරන්න පුළුවන් එකම company එක මචං. වෙන එකකට නෙවේ.![]()
උබට ඉංග්‍රීසි පුළුවන් එකේ ඕක ට්‍රාන්ස්ලේට් කරලා දාපන්කෝ.ඇපල් කාරයොන්ට සප් එකක් දෙන්නත් එක්ක.![]()
පවුද්ගලිකව හේශාන්ට කඩ්ඩ් පුළුවන් කියලා දන්නවා. අනික් උන් ගැන නොදනී. 
Na machn mama kiynne oled gaththu eka..retina ma danna thibbane..i7 ekai s8 ekai ekata thiyala baluwoth display quality eka ahasata polawa wagene bn..s8 eka quality kiyla one ekekta therenawane
මෙතන කියොන කාට ඔය කියන මොන පෝන් තියෙනවද කියල කවුරුවත් දන්නේ නැනේ බන්
දැන් හැම පොන් එකක් ගැනම හැම ෆීචර් එකක් ගැනම ඔන්ල්යින් රිවිව්ස් තියෙනව විඩොයොස් තියෙනව එව බේස් කරගෙන තමයි මම ගොඩක් කතා කරන්නේ
අනීක පොන් එකක මොකක් හරි බග් එකක් තියෙනව නම් විඩියෝ රිවිව්ස් කිපයකම ඒක ගැන මෙන්සන් කරනව
ඉතින් අපිට ඒව බැ නැ කියන්නේ බැ
වැඩේ තියෙනෙන බන් ගොඩක් එවුන් එක්ස්ට්‍රීම් බොරු කියනවනෙ
Monawa test karannada ban...iphone walata tiyenne boru show..anungen ussapu technologym.saakkauwata daapuwama 2kata nawena.athin allapuwam signal nathiwena 4n newe bn

උබ කියල තියෙන්නෙ මෙන්න මෙහෙම මේක හරිද ?
මේකට මම කියන්නේ හැම කොම්පැනියෙන්ම design flows තියෙනවා. දැනට සිද්ද උන වාර්තා අනූව Samsung තමයි ලොකුම public humiliation එක කලේ Note 7 එක පුපුරන්න අරන්. Airplane, Airport වල පැහැදිලිවම ගහලා තියෙනවා මේ Model එක ගේන්න එපා කියලා. Bend උන Apple ෆෝන් එකක් ගේන්න එපා කියලා airport වල ගහලා තියෙනවා මම නම් දැකලා නෑ..![]()
ඇපල් වල මීට කලින් bending issue එකයි Antenna wiring එක එලියෙන් යවන්න තීරණය කල මුල් කාලේ අතට අරගත්තහම Signal loss වෙන ප්‍රශ්නෙයි ආවා. ඒවා අලුත් Design වලින් resolve කළා.