The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඕක අපි දැනගත්තට අර ඩයල් එකට එහෙම බෑ
    නිකමට බලපන් xda එක අැරගෙන android වලට මොනවද නොකරන්නෙ කියල
    උන්ට 2GB ඇති උනාට අනික් යුසර්ස් ල එහෙම නෑ
    යකෝ මමත් මග‍ේ පරණ samsung එකක internal partition කරගත්ත කාලයත් එක්ක
    එදිනදො වැඩ වලට අළුත්ම නුගට් එකත් එක්ක 3GB ram මට හොදටම ඇති
    මේ ලගදි Huawei executive කෙනෙක් කිව්ව 4Gb හොදටම ඇති කියල
    මූග‍ෙ හිතේ බග් වැඩි නිසා රැම් වැඩි කරනව කියල

    බොරු කියන්න ඕනා නෑ ඌ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචං. Microsoft තමා unstable OS දෙන්නේ. බලපන්කො Linux, MacOS එහෙම කොච්චර Smooth ද කියලා. Raspberry PI එකක උනත් දුවන්න පුළුවන් නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මේ මල්ලි ගොනා වෙන්න එපා.... ගේම් ගහන්නේ නැතුව අයිපොන් එක 0 වෙන්න දවසකට වඩා යනවා.... ඌ අහලා තියෙන්නේ බැටරි යුසේජ් එක.... ඌ ගේම් ගහන්නේ නැත්තම් 40% වත් අඩුම ඉතුරු වෙනවා.... ඉස්සෙල්ල යුස් කරලා චෙක් කරලා කියන දෙයක් කියපන්...

    උබ මෙච්චර මොඩයි කියල හිතුවෙ නේ යකො සත්තයි

    උබේ පොන් එක 50 වඩා බහින්නේ නැති උනාට උබ කොහොමද කියන්නේ උගේ පෝන් එකත් 50 වඩා බහින් නෑ කියලා ගෙම් නොගහ උ දවසම වීඩියො බලල බැට් 0 බැස්සොත් මොකද වෙන්නේ

    යුස් කරල චෙක් කරල කතා කරපන් කියල නිකන් ගොන් කතා කියන්න එපා පුතා කවුර්ත් පෝන්ස් ටෙස්ට් කරල බලන්න දෙන්නේ නෑනෙ ගන්න එකා අරගෙනමයි ඕක බලන්න ඕනේ
    උබ කඩෙන් පාන් රාත්තලක් අරගෙන ගෙදර ගිහින් කාල බලල රසයි නම් ද ඇවිල්ල සල්ලි දෙන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    යකෝ කලු සුඩු නෙමේ වැදගත් සල්ලි
    අපි අවුරුදු 3-4න් උබල මුලු ජීවිතේම හොයනවට
    වඩා හොයනව. බෑනක් ස්ටෙට්මන්ට් එකේ ස්ක්‍රීන්න්සොට් එකක් දාන්නද . එක තැන රෙවෙන්න:lol:

    ඒක නම් ඇත්ත තමයි බන් අපි මේ කබුරනව :sorry::sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ මෙච්චර මොඩයි කියල හිතුවෙ නේ යකො සත්තයි

    උබේ පොන් එක 50 වඩා බහින්නේ නැති උනාට උබ කොහොමද කියන්නේ උගේ පෝන් එකත් 50 වඩා බහින් නෑ කියලා ගෙම් නොගහ උ දවසම වීඩියො බලල බැට් 0 බැස්සොත් මොකද වෙන්නේ

    යුස් කරල චෙක් කරල කතා කරපන් කියල නිකන් ගොන් කතා කියන්න එපා පුතා කවුර්ත් පෝන්ස් ටෙස්ට් කරල බලන්න දෙන්නේ නෑනෙ ගන්න එකා අරගෙනමයි ඕක බලන්න ඕනේ
    උබ කඩෙන් පාන් රාත්තලක් අරගෙන ගෙදර ගිහින් කාල බලල රසයි නම් ද ඇවිල්ල සල්ලි දෙන්නේ

    දවසම විඩියෝ බල බල ගේම් ගැහුවොත් ඔනම එකක් සොරි තමා.... ඔය දෙකෙන් එකක් දවසම කලත් සොරි තමා... ඌම කියලා තියෙනව වැඩිය ගේම් ගහන්නේ නෑ කියලා.... ඉතින් ඌට දවසක් තියාගන්න පුලුවන්.... දැන් උබලා මට බැන්නේ මැක් එකේ අනිත් ලැප් වලට වඩා ස්පීඩ් නෑ කියලනේ එකාට මොකෝ කියන්නේ.... දැන් අහන්නේ වෙන වෙන එවනේ....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දවසම විඩියෝ බල බල ගේම් ගැහුවොත් ඔනම එකක් සොරි තමා.... ඔය දෙකෙන් එකක් දවසම කලත් සොරි තමා... ඌම කියලා තියෙනව වැඩිය ගේම් ගහන්නේ නෑ කියලා.... ඉතින් ඌට දවසක් තියාගන්න පුලුවන්.... දැන් උබලා මට බැන්නේ මැක් එකේ අනිත් ලැප් වලට වඩා ස්පීඩ් නෑ කියලනේ එකාට මොකෝ කියන්නේ.... දැන් අහන්නේ වෙන වෙන එවනේ....

    මෙතන උබල කියල කියන්නෙ කාටද මම නම් කා එක්කවත් ගෘප් හදාගෙන කතා කලේ නැ
    මම කිව්වෙ උබ කිව්ව දේට
    මගේ පොස්ට් වල මැක් එකක් ගැන කිසිම සදහනක් නැ බලපන් මගෙ පොස්ට් ගැන

    මැක් එකේ අනික් ලැප් වලට වඩා ස්පීඩ් වැඩි නම් ඒකෙ අවුට්පුට් MA ගාන නොර්මල් ලැප් එකකට වඩ වැඩි ඇති.. normal usb output 500ma nam mac eke 2000ma

    ගොඩක් වෙලාවට USB අවුට්පුට් පවර් එක අඩු කරල තියෙන්නේ ඒකෙන්
    මදර්බෝඩ් එකට දීරග කාලිනව ප්‍රශ්න ඇති වෙන නිසා අනික computers USB පොර්ට් තියෙන්නේ පෝන් චාජ් කරන්න නෙමේයි නේ

    උබ කියන විඩිහට මැක් එකේ ලොකු අවුට්පුට් පවර් එකක් එනව නම් නෝමල් පීසි එකකට වඩා ඔව් මැක් එකෙන් ඉක්මනට ඕනෙම පොන් එකක් චාජ් වෙයි..
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18

    2100 mA out karana lap ona tharam thiyenawa ban
    porage hithe mac witharai kiyala
    mac eketh 2100 denne ne around 1600
    hebei advertise karanne 2100mA
    some condition waladi 2100 yanawa athi :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    2100 mA out karana lap ona tharam thiyenawa ban
    porage hithe mac witharai kiyala
    mac eketh 2100 denne ne around 1600
    hebei advertise karanne 2100mA
    some condition waladi 2100 yanawa athi :yes:

    ow machan batt eka 0 wage nam full power eka use karanawa 2100ma wage
    tiken tika charge wenakota ganna power eka adu wenawa
    ekai case eka

    lap eken phone charge karane kawuda bun anika :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2100 mA out karana lap ona tharam thiyenawa ban
    porage hithe mac witharai kiyala
    mac eketh 2100 denne ne around 1600
    hebei advertise karanne 2100mA
    some condition waladi 2100 yanawa athi :yes:

    ow machan batt eka 0 wage nam full power eka use karanawa 2100ma wage
    tiken tika charge wenakota ganna power eka adu wenawa
    ekai case eka

    lap eken phone charge karane kawuda bun anika :lol:

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේකට මම කියන්නේ හැම කොම්පැනියෙන්ම design flows තියෙනවා. දැනට සිද්ද උන වාර්තා අනූව Samsung තමයි ලොකුම public humiliation එක කලේ Note 7 එක පුපුරන්න අරන්. Airplane, Airport වල පැහැදිලිවම ගහලා තියෙනවා මේ Model එක ගේන්න එපා කියලා. Bend උන Apple ෆෝන් එකක් ගේන්න එපා කියලා airport වල ගහලා තියෙනවා මම නම් දැකලා නෑ.. :lol::lol:

    ඇපල් වල මීට කලින් bending issue එකයි Antenna wiring එක එලියෙන් යවන්න තීරණය කල මුල් කාලේ අතට අරගත්තහම Signal loss වෙන ප්‍රශ්නෙයි ආවා. ඒවා අලුත් Design වලින් resolve කළා.

    හැබැයි apple maps පාවිච්චි කරලා අතරමං වෙන්න එපා කියල ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් නම් කියල තිබ්බ :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැබැයි apple maps පාවිච්චි කරලා අතරමං වෙන්න එපා කියල ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් නම් කියල තිබ්බ :eek:

    ඒක ඇවිත් Software data availability issue එකක්. Handset problem එකක් නෙවේ නේ. :eek::eek:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් බං , කව්රු කවුරුත් ආසයි පාවිච්චි කරන්න... තමන්ගේ හිත දන්නවා...අනේ මටත් තිබ්බනම් කියලා..

    ඒ අතරේ ඉන්නවා සමහර වැඩ්ඩො වෙන්න තටමන අයත්. (user-friendly බං,root කරන්න,advance බං,source එක බං, ටහුඩු ram and Prosa :lol: ) දැම්ම custom theme එකක්... පදිරි ආහ්...

    වෙසක් කුඩුවක් හදපල්ලා ඕවා කර කර ඉන්න ඕන නම්..

    ඉගෙන ගන්න, experiment එකෙක් නම් ඕවා කිවත් කමක් නෑ... වැද්දෝ නෙහ් මේවා කියන්නේ :lol:

    දැන් කියයි.. ඕවා කරගන්නත් බැරිනම් මොකටද ලක්ෂ ගණන් පුදන්නේ කියලා (උඩ කියපු ඔක්කොම කරන්න පුළුවන්, බැරි නෑ.. හැබැයි Android වල වගේ ලේසියෙන් බෑ )

    වැඩිපුර සල්ලි ගියත් කරුමයක්, වදයක් නැතුව විස්වාසෙන් වැඩ කරන්න පුළුවන් නිසා තමා මම නම් Apple Use කරන්නේ
    :yes:

    ඉතින් ආසනම් මොකට බං මිනිස්සු නොගෙන ඕව කිය කිය ඉන්නේ? මොකද ඉතින් iPhone එකක් ගන්න බිලි පූජාවක් වගේ කරන්න ඕනේ නෑනේ :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඉතින් ආසනම් මොකට බං මිනිස්සු නොගෙන ඕව කිය කිය ඉන්නේ? මොකද ඉතින් iPhone එකක් ගන්න බිලි පූජාවක් වගේ කරන්න ඕනේ නෑනේ :lol:

    Commitment එක ලේසි නෑනේ. හොද Back cover එකක් 5000/=+ වෙනවා. Tempered Glass එකක් 3000-4000/= වෙනවා. (quality බඩු) Lightning cable එකක් 3500/= වෙනවා. AppStore එකෙන් Apps ගන්න සල්ලිබාගේ තියෙන්න ඕනා. ඕවා දැවෙන ප්‍රශ්න නේ.. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හේෂාන් ෆුල් වෝල්ටේජ් කියලා අදහස් කරන්න ඇත්තේ වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් වෙන එක වෙන්න ඇති. මෙන්න ඒකට proof.

    සැයු: මට මැක් එකක් නොමැති බැවින් HP Envy 15 Series Laptop එකක USB Sleep Charge Port එකට ගහලා මේ පර්යේෂණ කරන ලදි. තවද ඔරිජිනල් ඇපල් චාර්ජරයට අමතරව Aukey Quick Charge 2.0 42W 3 Ports Wall Charger එකද භාවිතා කරන ලදි. Aukey wall charger එකේ ඇති වැඩි දියුණු කරන ලද පහසුකම් මගින් මීට වඩා Ampere output එකක් ලබාගත හැක. (තත්පර 5-6ක් පමණ monitor කරලා දැන් readings ගත්තේ)

    ටෙස්ට් අංක 1: Laptop USB Port - NO CHARGE STATE

    i9idrPYl.jpg

    ටෙස්ට් අංක 2: Laptop USB Port - CHARGING STATE

    VAcpSHol.jpg

    JesAg3xl.jpg

    51jOrrAl.jpg

    ටෙස්ට් අංක 3: AUKEY Wall Charger - NO CHARGE STATE

    wIapfHOl.jpg

    ටෙස්ට් අංක 4: AUKEY Wall Charger - CHARGING STATE

    9MlSkM9l.jpg

    a4uHzapl.jpg

    ටෙස්ට් අංක 4: Original Apple Charger - NO CHARGE STATE

    wTB375Ul.jpg

    ටෙස්ට් අංක 5: Original Apple Charger - CHARGING STATE

    RCM1ENvl.jpg

    එවෙලාවේ ෆෝන් එකේ තිබ්බ බැටරි ප්‍රතිශතය:

    7Hx3rYBl.png

    භාවිතා කල උපකරණ:

    * Original Apple Lightning Cable

    *
    31jtPrgN9IL._SX425_.jpg

    *
    USB-tester-3-30V-DC-Voltmeter-ammeter-current-voltage-meters-capacity-monitor-qc2-0-quick-charger.jpg_640x640.jpg

    *
    T2eC16VHJHIFFhc_iE_pBRkBf2dPn_60_12_1024x1024.jpg

    මෙතනින් මම කියන්න උත්සාහ කරන්නේ මැක් එකෙන් හෝ USB-C/USB 3.0 Port එකකින් වැඩිපුර ඇම්පියර් ප්‍රමාණයකින් ෆෝන් එක චාජ් විය හැකි බවයි.

    ඔය Aukey charger එක මචං non standard එකක්......උදාහරණයක් විදිහට ගත්තොත් ඔය Qualcomm Quickcharge වගේ ඒවා බලපං......ඒවා USB ස්ටෑන්ඩර්ඩ් එකේ කොටස් නෙවෙයි.

    මැක් එකේ තියෙන්නෙත් standard usb පෝට් එකක්......නැතුව ඔය aukey ජාතියේ පෝට් එකක් නෙවෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    danma rep denna ba ubata.. puluwna una gaman dennam :)

    ටෙස්ට් කරලා බලලා කිව්වේ... 100% සුවර්... කෝ අර අනිත් උන් දෙන්නා... උන් පේන්නවත් නෑ....

    gayanmax00

    isurueka

    කෝ මුන් දෙන්නා... :lol: :lol: :lol:

    මම ඉන්නවා බං උඹනේ මාව කෝට් නොකර හැන්ගුනේ........කෝ උඹේ මැක් එකෙන් ස්ක්‍රීන් ෂොට් එකක්? කෝ තවම නෑනේ?:lol::lol::lol: