Lahiru Kumara wa danna thibba lakunu walata giyath wuwa hadala ganna puluwan
ow u hoda ekek unanduwen dana porak

Lahiru Kumara wa danna thibba lakunu walata giyath wuwa hadala ganna puluwan

ඌව නම් කපලා ඇත්තේ තවම 100% ක් ඉන්ජරි එකෙන් රිකවර් වෙලා නැතුව ඇති බොල. අංක 4 ගහන්න හොඳම ප්ලේයර් කුසල් ජනිත් කියලා පහුගිය ටිකේ ඌ පෙන්නුවනේ. තරංගයා ෆේල් වෙච්ච ගමන් ඊලඟට කුසල්ව එතන තරංගයා අල්ලා හුවක්බර් තමයි පල්ලියට ගිහින් මුස්ලිම් බඩුවත් බැඳන්.![]()

meka Muslim kellak ekka set wela da e para
paw ape Henrya 
anna Chandi bandi halala Zim series ekata. mala magulai. me mona nawaningirawak da deiyaneeee

me mona harupayak dameka Muslim kellak ekka set wela da e para
paw ape Henrya
![]()
කලින් එකෙත් ගැහුවා. අනික මීට කලිනුත් කීප වතාවක් ඕඅකා 4-5 ආව මැච් වල ගහලා තියෙනවා බං.
ado chameeraya fit da ela ela ela players la tikak inne balamu munge wedaChandimal Thisara dropped for Zim series
Angelo Mathews (Captain), Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunarathne, Wanindu Hasaranga, Lahiru Madushanka, Akila Dhananjaya, Lakshan Sandakan, Nuwan Pradeep, Dushmantha Chameera, Lasith Malinga (Subject to disciplinary action).

tharangayath no 4 hari yanne na habai. habai uta ethana thamai ghanna wenne. kusal wage kenek thamai no4 hoda. tharanga middle overs waladi haiyen gahanna tikak amarui.

ado chameeraya fit da ela ela ela players la tikak inne balamu munge weda![]()

ta huk ko u man passe comment baladdi dekke u nae kiyalaකුසල්ගේ තවම කකුල හොඳ නැද්ද ඕයි.![]()

ta huk ko u man passe comment baladdi dekke u nae kiyala![]()

රිලවා ගිරවගේ ෆිට්නස් නෑ කියලා කකුලේ කපලා ස්කොඩ් එකෙන්. 
oka hitiya nam 100 ewa 2 k withara gahala team eka place eka hada gannawa next world cup eka wenakan![]()

වනිදු හසරංග
හොඳට හැදුනොත් මැත්ව්ස් වගේ වේවි. හරිගියේ නැත්නම් තිසර වගේ මෙලෝ රහක් නැති එකෙක් වේවි.
My playing 11
දික්වැල්ල
දනුෂ්ක
මෙන්ඩිස්
තරංග
මැතිව්ස්
අසේල
හසරංග
අකිල
ලහිරු
චමීර
ප්රදීප්
මාලිංගව කොහොමත් ශුවර් නෑ, සන්දකැන්ව එලියෙන් තියන්න ඕනේ. මේ සැරේ නම් ටීම් එක මැක්සා.
තිසර, චන්දිමාල්, කපුගෙදර තුන්දෙනාම ඩිසර්ව්ටු බී ලෙෆ්ට් ෆ්රොම් ද ස්කොඩ්.
pala huth gihin diyan puka hodata thawa එක්කෝ තරංගයා ඕපන් එවලා දනුෂ්කයා මිඩ්ල් ජංගිමාල්ගේ තැන ගස්සන්න ඕනේ. අනේ මන්දා බං. හම්බෝ සෙක්කුවත් නෑ ලොකු දෙයක් හැබැයි.නැත්නම් අපිට ඉන්න එකම ලෙගා කියලා හිතන් සෙක්කුවව දානවනේ හැම එකටම. වැඩ 10 යි පඩ100 යි ඕකගෙ.![]()




ow ban dan awurudu 12k enawa yanawa team ekata kisima improvement ekak ne awurudu 18 hitapu kapu gedarama tama tamat inne, mata hitaganna be ochchara kal cricket gahalat kisima improvement ekak neti wenne khmda kyla
තරංග ochchara yatin gahanne nae ban u gehewwath fail wenawa othna kohomath u open gahanne ube heena danushkwa dannapala huth gihin diyan puka hodata thawa

ඔන්න බලපන් වේසි තරංගයට ඔතන තමයි ගහන්න වෙන්නේ. නැත්නම් 5. 
හසරංග and ලහිරු vedios nethida un ball bat karana ewa , mun me allround da ?

