|2017 ICC Champions Trophy | Discussion Thread |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඌව නම් කපලා ඇත්තේ තවම 100% ක් ඉන්ජරි එකෙන් රිකවර් වෙලා නැතුව ඇති බොල. අංක 4 ගහන්න හොඳම ප්ලේයර් කුසල් ජනිත් කියලා පහුගිය ටිකේ ඌ පෙන්නුවනේ. තරංගයා ෆේල් වෙච්ච ගමන් ඊලඟට කුසල්ව එතන තරංගයා අල්ලා හුවක්බර් තමයි පල්ලියට ගිහින් මුස්ලිම් බඩුවත් බැඳන්. :lol:

    me mona harupayak da :eek::eek: meka Muslim kellak ekka set wela da e para :sorry: paw ape Henrya :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me mona harupayak da :eek::eek: meka Muslim kellak ekka set wela da e para :sorry: paw ape Henrya :(

    ලොල්. ඔව් බං ෆේස්බුක් එකේ ඔය ශෙයාර් වෙවී තිබ්බේ ඊයේ ඌ ට්විටර් මුලින් දාලා පස්සේ ඩිලීට් කලා කියන මැසේක් එකක SS එකක් එක්ක උගේ මුස්ලිම් කෑල්ලගේ විස්තර වගයක්.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කලින් එකෙත් ගැහුවා. අනික මීට කලිනුත් කීප වතාවක් ඕඅකා 4-5 ආව මැච් වල ගහලා තියෙනවා බං.

    tharangayath no 4 hari yanne na habai. habai uta ethana thamai ghanna wenne. kusal wage kenek thamai no4 hoda. tharanga middle overs waladi haiyen gahanna tikak amarui.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Chandimal Thisara dropped for Zim series

    Angelo Mathews (Captain), Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunarathne, Wanindu Hasaranga, Lahiru Madushanka, Akila Dhananjaya, Lakshan Sandakan, Nuwan Pradeep, Dushmantha Chameera, Lasith Malinga (Subject to disciplinary action) :baffled:.
    ado chameeraya fit da ela ela ela players la tikak inne balamu munge weda :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    tharangayath no 4 hari yanne na habai. habai uta ethana thamai ghanna wenne. kusal wage kenek thamai no4 hoda. tharanga middle overs waladi haiyen gahanna tikak amarui.

    එක්කෝ තරංගයා ඕපන් එවලා දනුෂ්කයා මිඩ්ල් ජංගිමාල්ගේ තැන ගස්සන්න ඕනේ. අනේ මන්දා බං. හම්බෝ සෙක්කුවත් නෑ ලොකු දෙයක් හැබැයි.නැත්නම් අපිට ඉන්න එකම ලෙගා කියලා හිතන් සෙක්කුවව දානවනේ හැම එකටම. වැඩ 10 යි පඩ100 යි ඕකගෙ. :angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    වනිදු හසරංග :love::love:

    හොඳට හැදුනොත් මැත්ව්ස් වගේ වේවි. හරිගියේ නැත්නම් තිසර වගේ මෙලෝ රහක් නැති එකෙක් වේවි. :angry:

    My playing 11
    දික්වැල්ල
    දනුෂ්ක
    මෙන්ඩිස්
    තරංග
    මැතිව්ස්
    අසේල
    හසරංග
    අකිල
    ලහිරු
    චමීර
    ප්‍රදීප්

    මාලිංගව කොහොමත් ශුවර් නෑ, සන්දකැන්ව එලියෙන් තියන්න ඕනේ. මේ සැරේ නම් ටීම් එක මැක්සා.

    තිසර, චන්දිමාල්, කපුගෙදර තුන්දෙනාම ඩිසර්ව්‍ටු බී ලෙෆ්ට් ෆ්‍රොම් ද ස්කොඩ්.

    තරංග ochchara yatin gahanne nae ban u gehewwath fail wenawa othna kohomath u open gahanne ube heena danushkwa danna :lol: pala huth gihin diyan puka hodata thawa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එක්කෝ තරංගයා ඕපන් එවලා දනුෂ්කයා මිඩ්ල් ජංගිමාල්ගේ තැන ගස්සන්න ඕනේ. අනේ මන්දා බං. හම්බෝ සෙක්කුවත් නෑ ලොකු දෙයක් හැබැයි.නැත්නම් අපිට ඉන්න එකම ලෙගා කියලා හිතන් සෙක්කුවව දානවනේ හැම එකටම. වැඩ 10 යි පඩ100 යි ඕකගෙ. :angry:

    :lol::lol::lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow ban dan awurudu 12k enawa yanawa team ekata kisima improvement ekak ne awurudu 18 hitapu kapu gedarama tama tamat inne, mata hitaganna be ochchara kal cricket gahalat kisima improvement ekak neti wenne khmda kyla

    ow ne. dan awurudu hena gaanak wenawa oka awilla.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තරංග ochchara yatin gahanne nae ban u gehewwath fail wenawa othna kohomath u open gahanne ube heena danushkwa danna :lol: pala huth gihin diyan puka hodata thawa

    උඹේ ප්ලේයර්ස්ලගේ ෆේවරේශන් තිබට මට එහෙම එව්වා නෑ. දැන් මම හෝප්ස් තියන් ඉන්නේ වනිදු හසරංගයා හොඳට පෆෝම් කරාවි කියලා. :yes::yes: ඔන්න බලපන් වේසි තරංගයට ඔතන තමයි ගහන්න වෙන්නේ. නැත්නම් 5. :lol: