|2017 ICC Champions Trophy | Discussion Thread |

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    උඹේ ප්ලේයර්ස්ලගේ ෆේවරේශන් තිබට මට එහෙම එව්වා නෑ. දැන් මම හෝප්ස් තියන් ඉන්නේ වනිදු හසරංගයා හොඳට පෆෝම් කරාවි කියලා. :yes::yes: ඔන්න බලපන් වේසි තරංගයට ඔතන තමයි ගහන්න වෙන්නේ. නැත්නම් 5. :lol:
    :lol: deepan balanna uge vid ekak mokekda kiyalawath danne nae oka :yes: chameerayath hedilanam hari bumra wage wide danne nethiwa , mathakane over ekath cancel kala giya para okage :rofl: tharangaya open gahanne ban kohomath eka wenas wenne nae u ain wenakan :yes: api kiwwata bae :lol:

    dasunla ehama den kele hebei u dunna chance wala gehewwe nae :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Kusal Janith Perera and Seekkuge Prasanna were not considered for selections due to hamstring injuries.

    sikkuwa ta hikei nikan idalath muta injuries :lol:
    ඉස්සෙල්ලා වීඩියෝ කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගනින් පොන්නි. video :angry::angry:
    ane wasthuwa api denna ingirisi ithin :lol: oya thiyana eka adjust karagena balapan huth akuru weradinam hadanne wedak thiyana post ekak daddi ubala wage unta dana reply walata mage time ekath aparade :lol:

    ko den kawuda thread eka danne KMC da HEnrry da
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Sadeera Samarawickrama ne neda. pahugiya U23 Asia cup eke hodatama gehuwe mu ne ban. uta chance ne. chandimal ge place eka meyata denna thibba. aparade. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: deepan balanna uge vid ekak mokekda kiyalawath danne nae oka :yes: chameerayath hedilanam hari bumra wage wide danne nethiwa , mathakane over ekath cancel kala giya para okage :rofl: tharangaya open gahanne ban kohomath eka wenas wenne nae u ain wenakan :yes: api kiwwata bae :lol:

    dasunla ehama den kele hebei u dunna chance wala gehewwe nae :rolleyes:
    මෙන්න මේකේ තියෙනවා තැන් කීපයක ඕකා බෝල් කරනවා.

    ලහිරු මදුසංකත් තිසර? මැතිව්ස් වගේ මීඩියම් ෆාස්ට් ඕල්රවුන්ඩර්. හරියට හැදුනොත් මැතිව්ස් වගේ වේවි නැත්නම් තවත් තිසර කෙනෙක් ලොවෙත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේකේ තියෙනවා තැන් කීපයක ඕකා බෝල් කරනවා.

    ලහිරු මදුසංකත් තිසර? මැතිව්ස් වගේ මීඩියම් ෆාස්ට් ඕල්රවුන්ඩර්. හරියට හැදුනොත් මැතිව්ස් වගේ වේවි නැත්නම් තවත් තිසර කෙනෙක් ලොවෙත්.

    0.21 Hasaranga
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මෙන්න මේකේ තියෙනවා තැන් කීපයක ඕකා බෝල් කරනවා.

    ලහිරු මදුසංකත් තිසර? මැතිව්ස් වගේ මීඩියම් ෆාස්ට් ඕල්රවුන්ඩර්. හරියට හැදුනොත් මැතිව්ස් වගේ වේවි නැත්නම් තවත් තිසර කෙනෙක් ලොවෙත්.

    0.21 Hasaranga

    යකෝ තවම ඌට 19 යි
    uta wada ara nimish kiyana eka danawane ban ara match eke
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sadeera Samarawickrama ne neda. pahugiya U23 Asia cup eke hodatama gehuwe mu ne ban. uta chance ne. chandimal ge place eka meyata denna thibba. aparade. :(

    ඔව් අපරාදේ. දැන් ඉතින්න් මේ ටීම් එකක්ත් එක්ක හලන්න වෙන්නේ එක්කෝ තරංගයව නැත්නම් දනුෂ්කයව ඕකා වෙනුවට. සදීරත් විකට් කීපර් නිසා බං කුසල් මෙන්ඩිස්, දික්වැල්ල එක්ක තව විකට් කීපර් කෙනෙක් ටීම් එකට ආවම අපරාදයක්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් අපරාදේ. දැන් ඉතින්න් මේ ටීම් එකක්ත් එක්ක හලන්න වෙන්නේ එක්කෝ තරංගයව නැත්නම් දනුෂ්කයව ඕකා වෙනුවට. සදීරත් විකට් කීපර් නිසා බං කුසල් මෙන්ඩිස්, දික්වැල්ල එක්ක තව විකට් කීපර් කෙනෙක් ටීම් එකට ආවම අපරාදයක්.

    wicket keeper kenek ayin kale ban.(chandimal) u wenuwata aniwa chance ekak denna thibbe muta. mokada pora weda pennala inne :(
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    19511603_2229923483705513_2273292291228126470_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    wicket keeper kenek ayin kale ban.(chandimal) u wenuwata aniwa chance ekak denna thibbe muta. mokada pora weda pennala inne :(

    ඒක ඇත්ත පට්ට සොලිඩ් ටෙක්නික්ස් තියෙන බැටෙක් මෙන්ඩිස් වගේම. අනික් එකා මිලන්ත. සදීර නම් චන්දිමාල්ගේ තැන ගහලා වැඩක් නෑ බං. ගහනවනම් අනිවා ඕපන් ගස්සසන්න ඕනේ. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kapu chandimal unnam nethath kamak ne but kusan form wigena awa witarai nodakin moda sihalu, kusalata hemadama ohomai form eke iddi kapanawa nettam injured wenawa utanam puduma karumayak tyne, kusal ara match 2 bat karapu widihata bat karanam middle order eke we can become power house of odi cricket yet again, shit aparade

    ඌව නම් කපලා ඇත්තේ තවම 100% ක් ඉන්ජරි එකෙන් රිකවර් වෙලා නැතුව ඇති බොල. අංක 4 ගහන්න හොඳම ප්ලේයර් කුසල් ජනිත් කියලා පහුගිය ටිකේ ඌ පෙන්නුවනේ. තරංගයා ෆේල් වෙච්ච ගමන් ඊලඟට කුසල්ව එතන තරංගයා අල්ලා හුවක්බර් තමයි පල්ලියට ගිහින් මුස්ලිම් බඩුවත් බැඳන්. :lol:

    kapuwa mokatada ubata proposal hoyannada:P u hariyanne na 2004 awurudu 18 di adelaide wala vb final gahaddi u gana tiyan hitapu hopes u thirimanne chewingum hapanawa wage hapala podi karala dala Hitan dan kello eka rawum gaha gaha innawa

    ow ban dan awurudu 12k enawa yanawa team ekata kisima improvement ekak ne awurudu 18 hitapu kapu gedarama tama tamat inne, mata hitaganna be ochchara kal cricket gahalat kisima improvement ekak neti wenne khmda kyla

    kapu wa defend karanna hadanawa neme.. but poddak hithala balapan ko Rohit Sharma kochchara fail unada kiyala but selectors la uwa digatama select kala. passe uta top order eke bat karanna dunna. dna kohomada thtathwe? kapu wa ta kawadda eka digata chance dunne? kawdda chance hamba wenakota top order eke bat aranna dunne? ada match ea no 3 heta match eke no 8. anthimata NZ wala gahapu series eke ona tharan chance thyeddi u no 8 bat kale bowlers la dennata kalin.

    tharanga unath ochcharane ban. utath kawadawath hariyata chance dunne na. dan uta chance hamba wela open awilla gahapu nisa u hodai kiyanawa. nathnan uwath halapan kiyalane hama ekaama ka gahuwe.

    SA match eke first ball ekema googly ekak damme tahir, ea first boleatama kora una eka lokuwata katha karanna bane ban

    anith eka dan oya aluthin daana un. ungeth wadi wenasak nane ban. danna danna gaanawa. damma ma hari shok kiyanawa. habai match 2 3i aai fail ithin eeta passe u wadak na kiyanawa.

    improve wela naththe mokakda ban kapu wa aai eam ekata damme List A comp eke gahuwa nisa

    http://www.espncricinfo.com/srilanka/engine/match/1087324.html

    kohomahari kapuwa tharanga witharak neme oka maatha kale aai hama ekaatama adaalai. ekko hariyata settle wenna hari thana selectors la chance dunne na ekko chance dunna un perform kale na. okane thathwe.