අද මොකද්ද ටොපික් එක![]()
හපොයි මේ මහා රෑම මේකට එන්නේ ඔයා එක්කෝ මෝහිනී, නැත්තන් වෙන රටක ඉන්නෙ
අද මොකද්ද ටොපික් එක![]()
හපොයි මේ මහා රෑම මේකට එන්නේ ඔයා එක්කෝ මෝහිනී, නැත්තන් වෙන රටක ඉන්නෙ

නෑ අනේ තියන වැඩ ඔක්කෝම කරලා ඉවර වෙලා නිදාගන්න ඉස්සල්ලා නිකමට වගේ ආවා නිදිමත හැදෙනකම් කියලා
මෝහිනීනෑ අනේ තියන වැඩ ඔක්කෝම කරලා ඉවර වෙලා නිදාගන්න ඉස්සල්ලා නිකමට වගේ ආවා නිදිමත හැදෙනකම් කියලා
![]()

මෝහිනීනෑ අනේ තියන වැඩ ඔක්කෝම කරලා ඉවර වෙලා නිදාගන්න ඉස්සල්ලා නිකමට වගේ ආවා නිදිමත හැදෙනකම් කියලා
![]()
ane mata baha nango guess karanna.
oyama kiyannako![]()

පාන්+ කෙසෙල්+අල හොදි

පාන්+ කෙසෙල්+අල හොදි
![]()

aiyo mata amathaka unane lankawe minissu rata kanne pan kiyala![]()

ඒකනේ ලංකාවේ ජාතික ආහාරය![]()

ekane. api pan kanne harima kalathurakin
mama ada red rice+ egg+ fresh milk+alphonso mango![]()
ekane. api pan kanne harima kalathurakin
mama ada red rice+ egg+ fresh milk+alphonso mango![]()
ෆ්රෙෂ් මිල්ක් ගන්න උඹලගේ ගෙදර එළදෙනක් ඉන්නවද