ලූප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    මොනාද බං ලූප්ස් කියන්නෙ..
    අපේ ගෙවල් වලට කණුවෙන් ඇදල තියෙන ටෙලිකොම් වයර් එක වෙනමම කොහෙටහරි යවනවද?
    නැත්තං කණුවෙන් හරි තව කොතනදි හරි වෙන ලයින් එක්ක එකතු කරල යවනවද? (Multiplexing)
    මේ ගැන දන්න එවුං අපිටත් දෙයක් දැනගන්ඩ විස්තර ටිකක් කියහල්ලකො
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,445
    113
    Panadura
    මේ ගැන දන්න එවුං
    අපිටත් දෙයක් දැනගන්ඩ
    විස්තර ටිකක් කියහල්ලකො....
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Loop kiyanne api condom danawa wage kellonge araka athulata Dana bag ekak wage ekak
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    Loop kiyanne api condom danawa wage kellonge araka athulata Dana bag ekak wage ekak

    උපත් පාලන ලූප් එකට බෑග් එකක් කිව්වට :lol:
    -16 ගිහින් බලාපිය
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Multiplex wenwa eka eka than waladi...
    Highest level multuplex unama e wire eka hena durak yanwa..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ලූප් කියන්නේ මම හිතන්නේ පෝට් වගේ සීන් එකක්
    එක කනුවකින් කොච්චර ඩිස්ට්‍රිබිඋට් කරන්න පුලුවන්ද කියල තමයි ලූප් වලින් කියන්නේ
    ඩීෆොල්ට් 50 එනව නම් 50 දෙනෙක් ලයින් අරගෙන නම් ලූප් ඉවරයි කියනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    ලූප් කියන්නේ මම හිතන්නේ පෝට් වගේ සීන් එකක්
    එක කනුවකින් කොච්චර ඩිස්ට්‍රිබිඋට් කරන්න පුලුවන්ද කියල තමයි ලූප් වලින් කියන්නේ
    ඩීෆොල්ට් 50 එනව නම් 50 දෙනෙක් ලයින් අරගෙන නම් ලූප් ඉවරයි කියනව

    කණුවකින් බෙදල දෙනකොට නිකං වයර් අමුණල දෙනවද බං.. නැත්තං මොකක් හරි සර්කිට් කෑල්ලක් හරහාද ?
    දැං ඔය අපේ ගෙවල් වල ස්ප්ලිටර් එක ගත්තම ෆෝන් එකට විතරනෙ පොඩි ෆිල්ටර් කෑල්ලක් එන්නෙ. ADSL නිකම්ම ලයින් එක දෙකට පලල දෙනවනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    කොහොමද බං ලයින් 100ක් විතර මල්ටිප්ලෙක්ස් කරන්නෙ :confused:
    මොන 100ක්ද අඩු ගානෙ 1000ක්වත් :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කණුවකින් බෙදල දෙනකොට නිකං වයර් අමුණල දෙනවද බං.. නැත්තං මොකක් හරි සර්කිට් කෑල්ලක් හරහාද ?
    දැං ඔය අපේ ගෙවල් වල ස්ප්ලිටර් එක ගත්තම ෆෝන් එකට විතරනෙ පොඩි ෆිල්ටර් කෑල්ලක් එන්නෙ. ADSL නිකම්ම ලයින් එක දෙකට පලල දෙනවනෙ..

    ස්ර්ක්ටි එකක් තමයි බන්
    දැන් හිතපන් 8 පොට් ස්ව්ච් එකක් තියෙනව කියල
    ලයින් 8 දුන්නට පස්සෙ තව ඉඩ නැනේ
    ඉටින් තව ස්විට්ච් එකක් ගන්න වෙනව
    තව එක ලයින් එකයි ඕනෙ කියමු ඒකට වෙනම ස්ව්ත් එකක් ගන්න එක පාඩුයිනේ
    ඉතින් ලුප් නැ කිය කිය ඉන්නව
    තව 3 ඔර් 4 දෙනෙක් සෙට් උනාම තව ස්ව්ච් එකක් දාල ලයින් එක දෙනව
    ඔහොම සීන් එකක් තමයි යන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa