Loop kiyanne api condom danawa wage kellonge araka athulata Dana bag ekak wage ekak



bump
math ahala thiyena loop eka oka witharai![]()


Loop kiyanne api condom danawa wage kellonge araka athulata Dana bag ekak wage ekak

Multiplex wenwa eka eka than waladi...
Highest level multuplex unama e wire eka hena durak yanwa..

ලූප් කියන්නේ මම හිතන්නේ පෝට් වගේ සීන් එකක්
එක කනුවකින් කොච්චර ඩිස්ට්‍රිබිඋට් කරන්න පුලුවන්ද කියල තමයි ලූප් වලින් කියන්නේ
ඩීෆොල්ට් 50 එනව නම් 50 දෙනෙක් ලයින් අරගෙන නම් ලූප් ඉවරයි කියනව
කණුවකින් බෙදල දෙනකොට නිකං වයර් අමුණල දෙනවද බං.. නැත්තං මොකක් හරි සර්කිට් කෑල්ලක් හරහාද ?
දැං ඔය අපේ ගෙවල් වල ස්ප්ලිටර් එක ගත්තම ෆෝන් එකට විතරනෙ පොඩි ෆිල්ටර් කෑල්ලක් එන්නෙ. ADSL නිකම්ම ලයින් එක දෙකට පලල දෙනවනෙ..