~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    dialog ස්පීඩ් එකනන් සුප්පා.

    හච් එකත් හොඳය් බන් මම හච් 1ක් use කරන්නේ ගානත් සදාරනය්.කෝල් වලට නම් මොබිටෙල් හොඳය්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ මොබිටෙල්ද ,හෝමාගම වෙලත් මට වැඩ නැහැ බන් :(

    :shocked::shocked:මේ මන් ඉන්න කාමරේටත් තියෙනවානෙ :baffled: වෙනදනම් එච්චර නෑ සිම් එක මාරු කලාට පස්සෙ හොදට තියෙනවා :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් මේ ඉන්නතැනටත් සිග්නල් නෑ වෙනදා,
    අර සිම් ලෙඩේ එක දැන් හදාගත්තා, ඊට පස්සෙ මෙතන්ට හොදට සිග්නල් තියෙනවා :yes:D

    Umba ara kellata banna eka waradiyne.. dan balapan..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Umba ara kellata banna eka waradiyne.. dan balapan..

    ඇයි වැරදි, :baffled:අද එයා හිටියේ නෑ , එයාගෙ ප්ලේස් එක පාලුවට තිබ්බෙ.:baffled:චූටි වැඩක් තිබ්බෙ එයාලගේ IT වල අවුලක් වෙලා

    එයාගෙ නම්බරෙත් එදා මට දුන්න :baffled::rofl::rofl:

    ඇයි මොකෝ වුනේ දැන් බලපන් කියන්නෙ