dialog ස්පීඩ් එකනන් සුප්පා.
හච් එකත් හොඳය් බන් මම හච් 1ක් use කරන්නේ ගානත් සදාරනය්.කෝල් වලට නම් මොබිටෙල් හොඳය්
dialog ස්පීඩ් එකනන් සුප්පා.
උන්ගේ ඩේට හොඳය් බල්ලාගේ #& ගහන්න බන් අඩුම ගැනේ පේජ් 1ක් වත් ලෝඩ් වෙන්නේ නැහැ හරියට
epa wenawa


හච් එකත් හොඳය් බන් මම හච් 1ක් use කරන්නේ ගානත් සදාරනය්.කෝල් වලට නම් මොබිටෙල් හොඳය්
mamath ehemaiSignal netuwa athi unta ...
Dඋඹ මොබිටෙල්ද ,හෝමාගම වෙලත් මට වැඩ නැහැ බන්![]()

මේ මන් ඉන්න කාමරේටත් තියෙනවානෙ
වෙනදනම් එච්චර නෑ සිම් එක මාරු කලාට පස්සෙ හොදට තියෙනවා 
මන් මේ ඉන්නතැනටත් සිග්නල් නෑ වෙනදා,
අර සිම් ලෙඩේ එක දැන් හදාගත්තා, ඊට පස්සෙ මෙතන්ට හොදට සිග්නල් තියෙනවාD
සයිඩ් බිස්නස් එකක් විදියට කරනවාද![]()
Umba ara kellata banna eka waradiyne.. dan balapan..
අද එයා හිටියේ නෑ , එයාගෙ ප්ලේස් එක පාලුවට තිබ්බෙ.
චූටි වැඩක් තිබ්බෙ එයාලගේ IT වල අවුලක් වෙලා 

