THE NIGHT OF killer john stone neda?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල the night of tv series එකේ මර්ඩරර් අර ජෝන් ස්ටෝන් කියන ලෝයර් ඩයල් එක කියල හිතෙන්නේ මට විතරද?

    අර පූස බන් උත් එක්ක හෙන ෆිට් නේ. මූ ඒ කෙල්ල බලන්න යනව වගේ නිතර. මොකක් හරි අවුලකට මූ ඒකිව මැරුව කියල මට හිතෙන්නේ. :P

    බලපු නැති උන් බලපන් එළ කාතාවක්. :yes::D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Uba balala ewara kalada?

    අඩේ ඔව් මචං ඔක්කොම බලල ඉවර කලා එපි 2ක් 3ක් බලනකොට සුපිරියටම වැදුන. තෑන්ක්ස ආ උබ සජෙස්ට් කරපු නිසා බැලුවෙ. සුපිරි කතාව බන්.

    මේ උබට හිතෙන්නැද්ද ජෝන් ස්ටෝන් කාරය අර කෙල්ල මැරුව කියල? :baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කඩ්ඩ බැරි එකා;21877562 said:

    උ නෙමෙයි බන්. අර Financial advisor තමා murder. උ කෙල්ලගේ සල්ලි වලට තමා මරන්නේ. උගේ semen කෙල්ලගේ bed අකේ තිබිල අහු වෙනවනේ. ඒ කියන්නේ මු කෙල්ලව ඇදල තියෙනවා කලෙක ඉදන්. අනික උන් දෙන්නගේ වලිය පාරේ security camera එකේ record වෙලා තියෙනවනේ. කෙල්ල Nas ගේ cab එකට නගින්නේ අරු පස්සෙන් එනවද කියල බල බල.
     
    පට්ට කතාව නේද බන්. පිස්සු වගේ මටත් එක බලලා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උ නෙමෙයි බන්. අර Financial advisor තමා murder. උ කෙල්ලගේ සල්ලි වලට තමා මරන්නේ. උගේ semen කෙල්ලගේ bed අකේ තිබිල අහු වෙනවනේ. ඒ කියන්නේ මු කෙල්ලව ඇදල තියෙනවා කලෙක ඉදන්. අනික උන් දෙන්නගේ වලිය පාරේ security camera එකේ record වෙලා තියෙනවනේ. කෙල්ල Nas ගේ cab එකට නගින්නේ අරු පස්සෙන් එනවද කියල බල බල.

    අනේ මංද බන් මට නිකන් හිතෙනව අරූද කියලත්. පොර හරම හිටියට හෙන සැරයි අර කෙල්ලගෙ ස්ටෙප් ෆාදර් කාරයටත් සද්දයක් දැම්මනේ. තව පූසත් ඌත් එක්ක ෆිට්. පූසගෙ ඩීඑන්ඒ තියේ කියල අරන් ගියාද දන්නෑ ගෙදර. අනේ මංද බන්. තෝන්තු වගේ මේක බලල ඉවර උනාම. :D

    පට්ට කතාව නේද බන්. පිස්සු වගේ මටත් එක බලලා

    ඔව් බන් සිරා කතාව. :yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කඩ්ඩ බැරි එකා;21877593 said:
    අනේ මංද බන් මට නිකන් හිතෙනව අරූද කියලත්. පොර හරම හිටියට හෙන සැරයි අර කෙල්ලගෙ ස්ටෙප් ෆාදර් කාරයටත් සද්දයක් දැම්මනේ. තව පූසත් ඌත් එක්ක ෆිට්. පූසගෙ ඩීඑන්ඒ තියේ කියල අරන් ගියාද දන්නෑ ගෙදර. අනේ මංද බන්. තෝන්තු වගේ මේක බලල ඉවර උනාම. :D

    ඔව් බන් සිරා කතාව. :yes:

    නැ නැ බන් උ නෙමෙයි. උ පූසව ගන්නේ උ තනියෙන් ඉන්න නිසා. ඇයි බන් උ අර කළු කෙල්ල ගාවට යද්දී පුසාට කියල යන්නේ මන් එලියට යනවා කියල. උට උගේ පුතා එහෙම වැඩිය හම්බෙන්නේ නැහැනේ. ඒකයි උට තනිකම.

    මන් හිතුවේ අර Indian කෙල්ල Stone එක්ක යාලු වෙයි කියල :rolleyes: