මචංල the night of tv series එකේ මර්ඩරර් අර ජෝන් ස්ටෝන් කියන ලෝයර් ඩයල් එක කියල හිතෙන්නේ මට විතරද?
අර පූස බන් උත් එක්ක හෙන ෆිට් නේ. මූ ඒ කෙල්ල බලන්න යනව වගේ නිතර. මොකක් හරි අවුලකට මූ ඒකිව මැරුව කියල මට හිතෙන්නේ.
බලපු නැති උන් බලපන් එළ කාතාවක්.

අර පූස බන් උත් එක්ක හෙන ෆිට් නේ. මූ ඒ කෙල්ල බලන්න යනව වගේ නිතර. මොකක් හරි අවුලකට මූ ඒකිව මැරුව කියල මට හිතෙන්නේ.

බලපු නැති උන් බලපන් එළ කාතාවක්.