Just grab an old Pentium2,3,4 computer, Fix HDDs, install FREENAS. You're Ready![]()
Supiri machan![]()
UP
REP+
වැඩේනම් පට්ටයි..TFS මචන්..
රේප් දුන්න![]()
එහෙමනම් පෙට්ටිය අනික් පැත්තට තියපන්. psu එක උඩට හිටින්න.
+9
සුපිරි වැඩක් මචන්....
bump ara IDE to USB cable eka mn gawa tiye issara gennapu ekak use karanna bari una
පට්ට මචන් එලම වැඩක්![]()
laptops hdd eka portable ekak widiyata use karata awlak nadda?
laptop hdd reader ekak thiyanwa
hamathissema galawala gahaddi awlk yai da hdd ekata?
වටිනවා.
Bump
මමත් කාලයක් යූස් කලා බන් ඔහොම හදාගෙන, මම නම් ප්ලාස්ටික් බොක්ස් එකක් පාවිච්චි කලේ
පස්සෙ ලැප් හාඩ් එකක් අරන් enclosure එකක් එක්ක පාවිච්චි කරන්න පටන් ගත්තා![]()
Pattaaa..TFS mcn..
![]()
patta machan. great work
ventilation tikak madi wage neda? Intake eka issarahata fix karanna tibbe. hebei ara HDD wen karanna daala tiyana cardboard nisa flow eka tikak block wenawa.
Bump
ehema na machan. HDD enclosure wala tiyana circuit eken 'safely remove' kalama hdd eka disconnect karanawa. remove karanne natuwa USB eken galawanna nam hoda na.
Oya external HDD atule tiyenneth 2.5" HDD ekak thama.
එල මචන්
බම්ප්
පට්ට මචන් + rep
ela ela maxxa
patta , parana laptop hard eken ekak hadaganna hatith dapanko
patta machn. TFS
පට්ටයි බ්‍රෝ !!![]()
bump
පට්ට වටිනවා මචන්. මේකේ update එකක් දාපන් මචං NAS System එකක් හදන හැටි ගැන. අපේ අයට ගොඩක් වැදගත් වෙයි.
Math okama kiyanna haduwe
.
නියමයි කොල්ලෝ. එල එල
එල මචන් පට්ට වැඩක්+9
mcn oks raid korala single staorage ekaka koranna barida ? (NAS)
![]()
Rep 5+
Machan USB hub ekata hard 4ma connect karala trasnfer karanakota speed eka adu nadda? uba use kalla thiyana usb hub ekata wenama power line ekak denawada?
ȜMA X;21880574 said:pattane ban
+++
ela do ela.![]()
thanks machan
HUB එකටනම් වෙනම power line එකක් දෙන්නේ නැහැ.speed එකනම් අව්ලක් නැහැ බන්.
තැන්ක්ස් මචන්ලා
