ඕකේ ඇජස්ට් කරන්න වෑල්ව් ක්ලියරන්ස් නෑ.. Direct acting Cams නේ තියෙන්නේ.. ඕවගේ වෑල්ව් ක්ලියරන්ස් වෙනස් කරන්න නම් හෙඩ් එක ගලවලා එක්කෝ වෑල්ව් ශිම්ස් මාරු කරන්න ඕනි... එහෙමත් නැත්තන් Valve Stem එක grind කරලා හරි, Valve grind කරලා හරි වෙනස් කරන්න ඕනි..
huta.. ehenam ehema deyak karanna one na neh..
ethakota gewenne KM keeyen wageda?
Last edited:



this line 

ඔක්කොම කොට උඩ ගිහින් බන් ඉන්නෙ මේ ටිකේ.
