xiaomi power bank හොදද ?

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මචන්ලා xiaomi පවර් බැන්ක් හොද්ද .වොරන්ටි එක්ක ලංකාවෙ කොහෙන්ද ගන්න පුලුවන්. ඉස්සර නම් Banggood ඒකෙන් ගන්න තිබ්බ දැන් උන් පවර් බැන්ක් මෙහෙට එවැන්නැ.xiaomi.lk එකෙ බඩු හොද්ද :-) උන්ගෙ සයිට් එක නම් චාටර් .අනික උන්ගෙ ගානත් වැඩියි
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    mama dan 1 year pawichchi karanawa. aulak na.

    gathe items.lk eken. Original eka.
    site eke register karala verify kara ganna puluwan.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මචන්ලා xiaomi පවර් බැන්ක් හොද්ද .වොරන්ටි එක්ක ලංකාවෙ කොහෙන්ද ගන්න පුලුවන්. ඉස්සර නම් Banggood ඒකෙන් ගන්න තිබ්බ දැන් උන් පවර් බැන්ක් මෙහෙට එවැන්නැ.xiaomi.lk එකෙ බඩු හොද්ද :-) උන්ගෙ සයිට් එක නම් චාටර් .අනික උන්ගෙ ගානත් වැඩියි

    Xiaomi powerbank නම් හොදයි.:love:
    xiaomi.lk කියන එක හොර සයිට් එකක් කියල මේකේ කීපදෙනෙක් කියලා තිබුනා.හරියටම දන්නෑ.පොඩ්ඩක් හොයල බලපන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මම ගත්තෙ ටකස් එකෙන්, අරන් ටික කාලයක් වෙනවා, තාම කිසි අවුලක් නැහැ දෙතුන් පාරක් බිමට වැටුනත් එක්ක, තාම වැඩ අවුලක් නැතුව වැඩ
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මම ගත්තෙ ටකස් එකෙන්, අරන් ටික කාලයක් වෙනවා, තාම කිසි අවුලක් නැහැ දෙතුන් පාරක් බිමට වැටුනත් එක්ක, තාම වැඩ අවුලක් නැතුව වැඩ

    stock out macahn
     
    sna1986

    Member
    May 8, 2016
    13
    6
    3
    I have been using for 2years. Really good product. But If you are not vigilant enough, you cannot buy a genuine product not even from china (where the origin of xiaomi).
    The are so many fakes in there too.
    I personally bought few 10400mah from MI stores in china which cost only 1400LKR (2yrs ago)
    How to identify fakes, refer below link.

    https://www.techmesto.com/identify-f...mi-power-bank/