mydeal.lk thiyenawa with seal pack & original verification code 6 month warranty
මචන්ලා xiaomi පවර් බැන්ක් හොද්ද .වොරන්ටි එක්ක ලංකාවෙ කොහෙන්ද ගන්න පුලුවන්. ඉස්සර නම් Banggood ඒකෙන් ගන්න තිබ්බ දැන් උන් පවර් බැන්ක් මෙහෙට එවැන්නැ.xiaomi.lk එකෙ බඩු හොද්දඋන්ගෙ සයිට් එක නම් චාටර් .අනික උන්ගෙ ගානත් වැඩියි
මම ගත්තෙ ටකස් එකෙන්, අරන් ටික කාලයක් වෙනවා, තාම කිසි අවුලක් නැහැ දෙතුන් පාරක් බිමට වැටුනත් එක්ක, තාම වැඩ අවුලක් නැතුව වැඩ