ade echchara speed ekak avada bn bn.pattane bn
මම හැබැයි එක පාරක් මගේ ලැප්ටොප් එකේ තිබ්බ ෆිල්ම් 130ක් විතර එක පාර එක HDD එකකට move කළා , 230Gb විතර , ඒ process එකට පැය1/2ක් වගේ ගියා.ඒ අතරේ ලැප් එකේ වෙන වෙන වැඩත් කර කර හිටියේ.ඊට අමතරව torrent සෙට් එකකුත් ඒ HDD එකට down වෙන ගමන් තිබ්බේ කිසිම lag වීමක් උනේ නැහැ.


