පැරසිටමෝල් නැතුව වෙන කිසි දෙයක් බොන්න එපා පුටේ...අනේ මචන් ගොඩක් පින් රිප්ලයි කරනවට..දැන් ඩෙන්ගු එකකුත් බලන්න දුන්න,,,මචන් මොනාද උනට බොන්නෙ පැනඩොල් නැත්තන්
මමත් කෙළව ගත්තා නැෆ්රොක්සේන් එකක් ගහල මට හැදුණු වෙලාවේ....
කොළ ඇපල් ජූස් බීපං. ඒක හොදා ලු.
ඩෙංගි ඇනිටිජන්/ඇන්ටිබොඩි පොසිටිව් ද කියල දාපං රිපෝට් ආවා ම....








