ඩෙංගු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචන් ගොඩක් පින් රිප්ලයි කරනවට..දැන් ඩෙන්ගු එකකුත් බලන්න දුන්න,,,මචන් මොනාද උනට බොන්නෙ පැනඩොල් නැත්තන්
    පැරසිටමෝල් නැතුව වෙන කිසි දෙයක් බොන්න එපා පුටේ...
    මමත් කෙළව ගත්තා නැෆ්රොක්සේන් එකක් ගහල මට හැදුණු වෙලාවේ....

    කොළ ඇපල් ජූස් බීපං. ඒක හොදා ලු.
    ඩෙංගි ඇනිටිජන්/ඇන්ටිබොඩි පොසිටිව් ද කියල දාපං රිපෝට් ආවා ම....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට හැදුනා අවුරුදු එකහමාරකට විතර කලින්
    පැයට දුන්නේ 40ml
    එකත් මදි ඒ වෙලාවට
    :(:(:(:(
    සමහර උන්ට වතුර අප්පිරිය වෙනවා ඩෙංගු හැදුනම
    කන්න නම් බෑ කෑම රහ නෑ
    මම නම් ඩොකාගෙන් අහලා අයිස් ක්‍රීම් තමයි කෑවේ
    ඒක නම් කන්න පුලුවන්
    :D:D:D:D:D

    ගිය සතියේ රූපවාහිනියට ආපු ඩොකෙක් කිව්වා
    ගස්ලබු බිව්වා කියලා කවුන්ට් එක වැඩි වෙනවා කියලා කවුරුත් ඔප්පු කරලත් නෑ කිව්වා
    ප්ලේට් කවුන්ට් එක වැඩි උනා කියලා ලෙඩේ හොද වෙන්නේ නෑ කියලත් කිව්වා
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පෙට්ටි ජූස් එක නෙමෙයි ඈ.. කොළ ඇපල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා බීපං බොනවා නම්. ආර්ටිෆිෂල් එව්වා මෙලෝ වැඩක් නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    18835584_1877902209123250_8121279921620880933_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හැදුනා අවුරුදු එකහමාරකට විතර කලින්
    පැයට දුන්නේ 40ml
    එකත් මදි ඒ වෙලාවට
    :(:(:(:(
    සමහර උන්ට වතුර අප්පිරිය වෙනවා ඩෙංගු හැදුනම
    කන්න නම් බෑ කෑම රහ නෑ
    මම නම් ඩොකාගෙන් අහලා අයිස් ක්‍රීම් තමයි කෑවේ
    ඒක නම් කන්න පුලුවන්
    :D:D:D:D:D

    ගිය සතියේ රූපවාහිනියට ආපු ඩොකෙක් කිව්වා
    ගස්ලබු බිව්වා කියලා කවුන්ට් එක වැඩි වෙනවා කියලා කවුරුත් ඔප්පු කරලත් නෑ කිව්වා
    ප්ලේට් කවුන්ට් එක වැඩි උනා කියලා ලෙඩේ හොද වෙන්නේ නෑ කියලත් කිව්වා
    :rolleyes::rolleyes::rolleyes:

    කවුන්ට් වැඩි වෙනවා විතරයි. ලෙඩේ යට යනවා මිසක්කා හොඳ වෙන්නේ නෑ. ගස්ලබු නම් දෙන්නම එපා...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැරසිටමෝල් නැතුව වෙන කිසි දෙයක් බොන්න එපා පුටේ...
    මමත් කෙළව ගත්තා නැෆ්රොක්සේන් එකක් ගහල මට හැදුණු වෙලාවේ....

    කොළ ඇපල් ජූස් බීපං. ඒක හොදා ලු.
    ඩෙංගි ඇනිටිජන්/ඇන්ටිබොඩි පොසිටිව් ද කියල දාපං රිපෝට් ආවා ම....

    මචන් අපේ ගෙවල් ලග එකෙක්ගේ රිපෝට් එක ඩෙංගු පොසිටිව් කියලා ආවේ
    පොසිටිව් කියන්නේ හොදයි කියන එක උනත්
    මෙතනදි පොසිටිව් කියන්නේ ඩෙංගු තියෙනවා කියන එකද
    :eek::eek::eek::eek:
    ඌ දැන් හොස්පිටල් නවත්තලා හැබැයි
    :D:D:D:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මචන් අපේ ගෙවල් ලග එකෙක්ගේ රිපෝට් එක ඩෙංගු පොසිටිව් කියලා ආවේ
    පොසිටිව් කියන්නේ හොදයි කියන එක උනත්
    මෙතනදි පොසිටිව් කියන්නේ ඩෙංගු තියෙනවා කියන එකද
    :eek::eek::eek::eek:
    ඌ දැන් හොස්පිටල් නවත්තලා හැබැයි
    :D:D:D:D

    තියනවා කියන එක බන් :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙට්ටි ජූස් එක නෙමෙයි ඈ.. කොළ ඇපල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා බීපං බොනවා නම්. ආර්ටිෆිෂල් එව්වා මෙලෝ වැඩක් නෑ.
    මම නං එපා වෙනකං ගැහුවා ඒ දවස් ටිකේ ඇපල් ජූස්....
    ලොක්කත් ඇන්න ආව නේ ලීටර් 2.4ක ඔරේන්ජ් එකක්.....:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අපේ ගෙවල් ලග එකෙක්ගේ රිපෝට් එක ඩෙංගු පොසිටිව් කියලා ආවේ
    පොසිටිව් කියන්නේ හොදයි කියන එක උනත්
    මෙතනදි පොසිටිව් කියන්නේ ඩෙංගු තියෙනවා කියන එකද
    :eek::eek::eek::eek:
    ඌ දැන් හොස්පිටල් නවත්තලා හැබැයි
    :D:D:D:D
    හැමිණේ...:shocked:
    ඩෙංගි පොසිටිව් කියන්නේ ඩෙංගි හැදිල කියන එක නේ කුකුළෝ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කවුන්ට් වැඩි වෙනවා විතරයි. ලෙඩේ යට යනවා මිසක්කා හොඳ වෙන්නේ නෑ. ගස්ලබු නම් දෙන්නම එපා...

    සමහරු පාවට්ටා කොල කොටලා බිව්වලු
    ඒක බීලා වමනේ ගිහින් ආපහු ඉස්පිරිතාලේ නවත්තලා
    :sorry::sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුන්ට් වැඩි වෙනවා විතරයි. ලෙඩේ යට යනවා මිසක්කා හොඳ වෙන්නේ නෑ. ගස්ලබු නම් දෙන්නම එපා...
    මමත් කියන්නේ අත් බෙහෙත්/නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන්නේ නැතුව වෛද්‍යවරුන් ව විශ්වාස කරන්න කියලයි....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැමිණේ...:shocked:
    ඩෙංගි පොසිටිව් කියන්නේ ඩෙංගි හැදිල කියන එක නේ කුකුළෝ....

    මම ඌට කිව්වා
    ඌ නෑ කියලා කිව්වා
    මම ඒත් ඌට කිව්වා ඒඩ්ස් පොසිටිව් කියන්නේ ඒඩ්ස් තියෙනවා කියන එකනේ
    මේකෙත් පොසිටිව් ඒකම වෙන්න ඇති කියලා
    :lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සමහරු ජීවිතේට කැද නොබීපු එකෙක්ට කැද බොන්න දෙනවා ඩෙංගු හැදුනම
    ඉතින් වමනේ දානවා අප්පිරියාවට
    තව රසම් දෙනවා
    මේවා ලෙඩ නැතුව ඉද්දි බොන්න බැරිනම් කොහොමත් ලෙඩ වෙලා ඉද්දි බොන්න බෑ
    :sorry::sorry::sorry::sorry:
    තැඹිලි වතුර, ජීවනී, ඇපල් ජූස් එහෙම නම් බොන්න පුලුවන්නේ ඕන එකෙක්ට
    ආහ් තව දෙලුම් එහෙම හොදයි
    රතු පාට ඩයි වගේ තියෙන ඉන්දියන් එක දෙන්න එපා
    ලංකාවේ දෙලුම් දෙන්න සුදු පාට එක
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නං එපා වෙනකං ගැහුවා ඒ දවස් ටිකේ ඇපල් ජූස්....
    ලොක්කත් ඇන්න ආව නේ ලීටර් 2.4ක ඔරේන්ජ් එකක්.....:lol:

    මාමු හිටිය කාමරේමයි ශ්‍රී බෝයි අයියා දපලා ඉන්නේ. කිඹුලෙක් ලැගපු කාමරය නිසා පොඩ්ඩක් අඩුපාඩු කාමරේ.... :rolleyes:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    පැරසිටමෝල් නැතුව වෙන කිසි දෙයක් බොන්න එපා පුටේ...
    මමත් කෙළව ගත්තා නැෆ්රොක්සේන් එකක් ගහල මට හැදුණු වෙලාවේ....

    කොළ ඇපල් ජූස් බීපං. ඒක හොදා ලු.
    ඩෙංගි ඇනිටිජන්/ඇන්ටිබොඩි පොසිටිව් ද කියල දාපං රිපෝට් ආවා ම....

    මචන් ඩෙන්ගු පොසිටිව් ලු...හෙටත් ෆ්බ්c බලල ඇඩ්මිට් කරගනන්ව කිඋව අඩු වෙනව නම්..අනේ මන්ද බන්,,මොකක්ද දැන් කරන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ඩෙන්ගු පොසිටිව් ලු...හෙටත් ෆ්බ්c බලල ඇඩ්මිට් කරගනන්ව කිඋව අඩු වෙනව නම්..අනේ මන්ද බන්,,මොකක්ද දැන් කරන්නෙ
    හෙට බලලා එෆ්බීසී එකක්, ප්ලේට්ලට් 120000ට අඩු නං වහාම ඇඩිමිට් වෙයං......
    මේ කාලය තුල දියර වර්ග පොඩ්ඩක් බලල බීපං අර එජාස් දාල තිබ්බ චාර්ට් එකට අනුව....