කොමර්ෂල් බැංකුවේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොමර්ෂල් බැංකුවේ

    කොමර්ෂල් බැංකුවේ ඔන් ලයින් පේමන්ට් සිස්ටම් එකෙන් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කරන එක රෙස්ට්‍රික්ට් කරලා. උන්ගෙ මගුලට රෙජිස්ටර් උනෙත් ඕකම කරගන්න විතරයි. ඔය වගේ ෆැසිලිටි කප්පාදු කරනකොට ගෙවන්න ඕන ඇනුවල් ෆී එක අඩු කරනවද දන්නෙ නෑ. :growl:
    දැන් පේමන්ට් කරන්න පුළුවන් cards maintained with Standard Chartered Bank (SCB) and "American Express" of Nations Trust Bank විතරයි.



    9VYVZna.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,311
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    yes. un email 1k dala tibba...oya gena sadhan karala..

    DFCC bank walata goduk un maru wenawa.. un hodai kiyala oya online payments and online transction seen waladi.. okkoma free maguluk kiwu wa.. den num aehema natuwa aethi..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    yes. un email 1k dala tibba...oya gena sadhan karala..

    DFCC bank walata goduk un maru wenawa.. un hodai kiyala oya online payments and online transction seen waladi.. okkoma free maguluk kiwu wa.. den num aehema natuwa aethi..

    Ekanam hoyala balanna watinawa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක කරන්න ඇත්තේ කට්ටිය ක්‍රෙඩිට් කාඩ් රෝල් හදාගෙන හින්ද වෙන්න ඇති බන් :baffled::baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තිස් වෙනිදා ඉදන් කරන්න බැරි දේවල් දැනුම් දෙන්නෙ 29 වෙනිදා හවස. ලන්කාවෙ පාරිබෝගික අයිතීන් රකින්න ඉන්නෙ හෙන මෝඩයො සෙට් එකක් වෙන්න ඇති. වෙන රටකනම් මාස 3 කට කලින් දන්වන්න ඕන! 😡
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Hama bank ekama ehemayi machan july 1st indala..SLIPS walin card payment dana eka centrel bank eken restric karala..CEFT walin witharayi danna puluwan..bt CEFT enable bank godak na lankawe....:(:(

    CEFT - Common Electronic Fund Transfer
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    They have a compliance issue. LAnka pay has informed them to stop i believe and fullfill compliance. Thats for our safety on information security.
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    I inquired about this from the Bank. They said that this is a temporary issue. They will provide a solution from July onwards.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    yes. un email 1k dala tibba...oya gena sadhan karala..

    DFCC bank walata goduk un maru wenawa.. un hodai kiyala oya online payments and online transction seen waladi.. okkoma free maguluk kiwu wa.. den num aehema natuwa aethi..

    Ela aththa math oya okkoma bank wala acc thiyanwa bt use karanne dfcc unge

    Ebanking
    Withdrwal fee

    Mokuth na ... okkoma free deela thiyanne. Anika interset ekath wadi
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    machan kauruhari me seen eka pahadili karapanko

    e kiyanne ebay payment karanna ba kiyalada?:sorry: