කොමර්ෂල් බැංකුවේ
කොමර්ෂල් බැංකුවේ ඔන් ලයින් පේමන්ට් සිස්ටම් එකෙන් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කරන එක රෙස්ට්‍රික්ට් කරලා. උන්ගෙ මගුලට රෙජිස්ටර් උනෙත් ඕකම කරගන්න විතරයි. ඔය වගේ ෆැසිලිටි කප්පාදු කරනකොට ගෙවන්න ඕන ඇනුවල් ෆී එක අඩු කරනවද දන්නෙ නෑ.
දැන් පේමන්ට් කරන්න පුළුවන් cards maintained with Standard Chartered Bank (SCB) and "American Express" of Nations Trust Bank විතරයි.