මමනං නවකතා එහෙම කියවන්නේ නෑ ඉංග්‍රීසියෙන් ආසම කරන එකක් උනොත් ඇර, තේරුන් ගන්න පුළුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන පොතක් උනත් සිංහල එකක් කියවනවා වගේ ඇඟට වදින්නේ නෑ නිකන් බලෙන් ඇඟට ඔබාගන්න ඕනේ වගේ දැනෙනව.අර සුජීව ප්‍රසන්න ආරච්චියගේ බොළඳ කතානම් දාන්න
English medium poth walin matath rasa windane aduwen danenne.
E mama ewa rasa windinna hithin sinhalata convert karana nisa.
Eth gayan mata terune nea oyage antima wakyaya.
Oya sinhala ewayinuth kiyawanna aasa bolanda ewa kiyalada liuwe netnm sujeewa wage ewa natuwa wena sinhala poth kiyawanawa kiyalada
අර සුජීව ප්‍රසන්න ආරච්චියගේ බොළඳ කතානම් දාන්න
SUJIWAGE KATHA KIYAWANNE NAHA 



