හ්ම්ම් කොහොමහරි මේ වගේ කෑන් එකම හලලා දානව
Math danawa ithin 100ml kiyanne sehena podi pramanayak neda?
Mokadda ban danne? Mobil? Shell? Castrol?
Agent ta kiyala gedaratama genna gannat puluwan.. Mobil, Castrol nam.
හ්ම්ම් කොහොමහරි මේ වගේ කෑන් එකම හලලා දානව
අපෝ..ඇති තරම් තියෙනවා... නුවරම 3ක් 4ක් තියෙනවා...
Mokadda ban danne? Mobil? Shell? Castrol?
අපෝ..ඇති තරම් තියෙනවා... නුවරම 3ක් 4ක් තියෙනවා...
අපෝ..ඇති තරම් තියෙනවා... නුවරම 3ක් 4ක් තියෙනවා...
Calsonic Nissan wala electronic parts supply karanawa neh?
Man calsonic ac unit ekak fix kara.. mehe reconditioned rs5000i man free karala dunne yaluwekta pora sathutata 2000k dunna petrol gahaganin kohe hari palayan kiyala
ඕකෙ 2jz ආව එකක් තියනව නේද නන් ටර්බෝ? ඕකයි lexus is 200 එකයි එකම නේද?
මැනුවල් ගියර් ඒවද![]()
Calsonic Nissan wala electronic parts supply karanawa neh?
Man calsonic ac unit ekak fix kara.. mehe reconditioned rs5000i man free karala dunne yaluwekta pora sathutata 2000k dunna petrol gahaganin kohe hari palayan kiyala
මට සබ්වූෆර් එකක් කියපල්ලකෝ මචංලා කාර් එකට සෙට් කරන්න. හැබැයි ලොකු ඉඩක් යන එකක් එපා. අෆරාදෙනේ බං ඩිකිය![]()

Under Seat එකක් දාපන් ඹච්චරටම ඉඩ කඩ ඹනේ නම්මට සබ්වූෆර් එකක් කියපල්ලකෝ මචංලා කාර් එකට සෙට් කරන්න. හැබැයි ලොකු ඉඩක් යන එකක් එපා. අෆරාදෙනේ බං ඩිකිය![]()
Miata is a hell of a car![]()

Under Seat එකක් දාපන් ඹච්චරටම ඉඩ කඩ ඹනේ නම්
![]()
නැත්තම් ඹය 10-12ට විතර තියෙන පොඩි එකක් දාගනින් කාර් එකකට හොදට බේස් ඇති