Phone හොරා Return

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    19642399_326254654464530_7660843894586801496_n.jpg

    මොරටුව සරසවියේ සහෝදරියක් ඩෙංගු නිසා ලගදි මිය ගියා. මේක මොරටූව විශ්ව විද්‍යාලයේ වරදක් නෙමෙයි. ළමයි නැවතිලා ඉන්න බෝඩීන් හවුස්වල පිරිසිදුකමත් මේකට බලපානවා. මොනව උනත් දැන් ඒ ලමයා මැරිලා ඉවරයි. තව 80ක් විතර ඩෙංගු නිසා ඉස්පිරිතාලෙ ඉන්නවා . facebook එකේ Phone හොරා Return කියන පේජ් එකෙන් දාලා තිබ්බ post එකක් මම උඩීන් දාල තියනවා. මේකෙ කුපාඩි ඇඩ්මින්ට ඕනි මැරුන මිනිහගෙන් ආතල් ගන්න​. එක පාරකුත් page එක reportකරගෙන කෙලවා ගත්තා. ආයෙත් පාරක් pageඑක reportකර ගන්න හදන්නෙ. කොන්ද​ පන තියා එකෙක් නම් Phone horaව reportකරන්නම ඕනි. ලංකාවේ තියනවා FAN pageඅතරින් වලත්තම​, අනුන්ට මඩ ගහන​, අසබ්‍ය ලින්ක් බෙදා හරින එපාම කරපු එක Phone හොරා Return ඔබෙ මතයත් පළ කරන්න​​.
     
    Last edited:
    • Like
    Reactions: LionKing445

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඉරාජ්, පෝන් හොරා ඔක්කොම එකයි. පෝන් හොරාව විතරක් නෙමෙයි ඉරාජ්වත් රිපෝට් කරන්න ඕනි.:angry::angry::angry::angry::angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕව මු කියන්නේ හිතකින් නෙමෙයි බන්
    ලයික් ගන්න අම්ම උනත් විකුණන කාලකන්නි පේජ් කාරයෝ බන් දැන් ඉන්නේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,300
    17,233
    113
    ඕව මු කියන්නේ හිතකින් නෙමෙයි බන්
    ලයික් ගන්න අම්ම උනත් විකුණන කාලකන්නි පේජ් කාරයෝ බන් දැන් ඉන්නේ

    :yes::yes::(:(
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Phone hora Return Return Return :lol::lol::lol::lol:
    ඉස්සර FB ගියේ ආසවෙන්. ඒ ආසාව නැති කරපු එක්කෙනෙක් phone hora . මම නම් ආස නැති පේජ් එකක්. ඒත් අපේ රටේ අසහනකාරයන්ට ඒවගේ පේජ් තමයි හොද. මොරා කැම්පස් එකේ කට්ටිය එකතු වෙලා රිපෝට් කරයි වගේ. මටත් මොරා කැම්පස් එකේ යාලුවෙක්ගෙන් message එකක් ආවා. තව පේජ් වගයකත් රිපෝට් කරන්න කියලා තිබුනා. ඉදුවායි ලෙල්ල හුටන් ඇඩ්මිනුයි ෆුල් සපෝට් එක දෙයි :D:D Report කරා කියලා තේරුමක් නැ. ආයෙත් Phone hora Return Returnකියලා පටන් ගනියි. :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වේසිගේ පුතෙක් නෙහ් මූ..
    මේ පරයා පේර මැරිච්චා කෙල්ලටත් ජරා කතාවක් කියල තිබ්බා. මූට නම් හොදක් වෙන්න එපා
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mehemai bn.dan ara kosol rajathumage sihina 16 scene eka wegena enne.ehema wedii mehema ponna harak bihiwena eka ahanna deyak na.okr waradda ugema witharak newe.hithapanko uge page ekata like karapu un kiyak thiyenawada kiyala? Dana post walatath 1k 2k likes thiyaanwa.onna oka thama lankawe ponna minisunnge hati.uwa form karala like karana ponnayonta gahanna one.oka ugema waraddakuth newe.u ipadennath masa 10kata kalin wchcha waraddak
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..:lol:

    දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..

    ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..

    ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..

    ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..

    මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Phone හොරා Return කියන පොන්නය කරපු දේ හරි කියන්නෙ නෑ. ඒත් බලපන් බන් ලංකාවෙ කෙල්ලෙක් මැරුණොත් පෝස්ට් දාහක් ෂෙයාර් වෙයි. ඒත් කොල්ලෙක්ට එහෙම උනොත් මොකෙක්වත් දන්නෙත් නෑ.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    expose kala nam hari
     
    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    expose kala nam hari

    මොනවා එක්ස්පෝස් කරන්නද බං. නලින් රුවන් කුමාර ද මොකක්ද ලබ්බේ නමක් තියෙන අනුරාධපුරේ ගමක සොන්නයෙක්.මානසික අසහනය කියන එක උපරිමේටම තියෙන එකෙක් තමයි. ඒකට හරියන්නම ඒකේ ඉන්නවා කමෙන්ට් දාන පොන්න හුජ්ජ කොල්ලෝ සෙට් එකකුත්. ඒකේ ඌට මොකක් හරි කිව්ව ගමන් එනවා රෙද්ද උස්සගෙන කුණුහරුප වැලකුත් කියාගෙන. ෆේස් බුක් පේජ් ගත්තම ගොඩක් ඉන්නේ මෙලෝ රහක් නැති ගෙදරට වෙලා අම්මා තාත්තා දෙන දෙයක් කාලා තෙල බහින්න කිරියට එන්න හුජ්ජ සිගිති පාතාල එවුන් සෙට් එකක්. ආසාවෙන් බලන්න පුලුවන් පේජ් කියලා තියෙන්නේ පැණියයි, ඉඳුවාගේ අඩවියයි ( ඕකගෙත් පොර ගතිය වැඩියි ඒ උනාට සමාජෙට දෙයක් කරන එකෙක් අර බස් හෝල්ට් හදන වැඩේ උනත් බලපන්කෝ) , කජුවත්තයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Phone හොරා Return කියන පොන්නය කරපු දේ හරි කියන්නෙ නෑ. ඒත් බලපන් බන් ලංකාවෙ කෙල්ලෙක් මැරුණොත් පෝස්ට් දාහක් ෂෙයාර් වෙයි. ඒත් කොල්ලෙක්ට එහෙම උනොත් මොකෙක්වත් දන්නෙත් නෑ.

    සර්මා අයියා හරි අයියා. සුද්දියෙක් මැරුණොත් කවදාවත් ඔහොම කවි ලියවෙනවද, නිවුස් වල යනවද. අනික ලංකාවේ ඉන්න කැහැ‍ටු කැත කෙල්ලෝ එක්ක බලද්දි සුද්දියොන්ට කෝච්චි වලට පැනලා, වස බීලා මැරෙන්න තරම් ආත්ම ශක්තිය දුර්වලත් නැහැනේ. අඩුම තරමේ ඩෙංගු හැදිලා මැරෙන්නවත් සුද්දියෝ දැක්කම ඩෙංගු මදුරුවෝ පවා පස්සේ දොරෙන් පැනලා දුවන්නේ බයට නේද අයියාහ්. මොකෝ ඩෙංගු මදුරුවෝ සුද්දියන්ට විද්දොත් මදුරුවා මැරෙන්නේ ඩෙංගු හැදිලා. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    expose kala nam hari
    තේරුමක් නෑ බං.. උන්ගෙන් අපි අයින් වෙලා හිටියම හරි..
    උන් හිතන පතන විදි අපිට වෙනස් කරන්න බෑ..
    අපිට වැරැද්දක් විදියට පේන එව්වා ඌට, උගේ පේජ් එකේ උන්ට ෆන් එකක් වෙන්න ඇති..

    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    ȜMA X:21896656 said:
    oya huttha meketh innwa

    උගෙ මේකෙ එකවුන්ට් එක මොකක්ද දන්නෙ නෑ..

    ඌට මේකෙ වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරල ඌවත් ගෙන්නල වාඩි කරෝගෙන කියල දෙන්න ආසයි උගේ පෝස්ට් වලට බහුතරයක් ශා මරු හුත්තෝ පට්ට සුපිරි කියල කමෙන්ට් දැම්ම පලියට ඌ දාන හැම දේම හරි වෙලා ඌ හෙන ඩයල් එකක් වෙන්නෙ නැහැයි කියල :lol:

    මේකෙ ඌ ගැන ත්‍රෙඩ් එකක් ඇරිය නං අන්න උට බලාගන්න පුලුවන් වෙයි සැබෑ ජනමතය..