Phone හොරා Return

csstudio

Member
Jul 20, 2016
657
82
0
Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?

ජාතික රූපවාහිනියේ "e e cult Progrme" එකට පෝන් හොරාව ගෙන්නුවද? :angry::angry::angry:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව මු කියන්නේ හිතකින් නෙමෙයි බන්
    ලයික් ගන්න අම්ම උනත් විකුණන කාලකන්නි පේජ් කාරයෝ බන් දැන් ඉන්නේ

    :angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඕකට හපන් මේක.මූ නම් මානසික ලෙඩෙක්.කොරියාවේ ගෑනු ටික පව්.:rofl::rofl:

    19657048_326523144437681_3290000726107838109_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුපිරි පේජ් දෙක තුනක් තියෙනවා බං බුකියෙ.. වැදගත් උන් වැදගත් විදියට කරන.. කජුවත්ත නම් දැන් වැඩිය සද්ද නැහැ.. ඒ කාලෙ ඉඳන්ම සුපිරියට කරගෙන ආපු පේජ් එකක්.. ඒත් අසහනකාරයො පේජ් හැදුවාම උන්ට තැන නැති උනා.. මොකද දැන් ඉන්න මිනිස්සු ආස හෙලුවැලි බලන්නයි කුනුහරුප අහන්නයි..:yes:

    ඔව් දැන් මොකුත් කියන්න බැහැනේ.. වැරදි කොමෙන්ට් එකක් දාපු හැටියෙ ස්ක්‍රීන් ශොට් අරන් මොකක් හරි කුප්ප කතාවකුත් කියලා පේජ් එකේ දානවා..:lol:



    අපෝ දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති වැඩකට නැති පේජ් බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?


    ඔය ඉන්නේ බං ගොන් පොන්නයා.
    15823049_1796680493927210_498842910494087846_n.jpg



    මංදා බං රූපවාහිනිය ගැන නම්. අර බ්‍රෝ ක්යන පේජ් එක කරන හම්සා හනීෆා හම්බයත් එක්ක මූ වලි ඇද ඇද ඉඳලා පස්සේ කට්ටියම කොලු ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සේ සෙට් එකම එකතු වෙලා උන්ගේ උන්ගේ වලු කසා ගන්නවා. වෙන පේජ් එකක එකෙක් උන්ට ගේම ඇද්දොත් වටකරගෙන දෙන්නේ උන් ටික. පැනියා උනත් කොච්චර හොඳ පේජ් එකක් උනත් ෆෝන් හොරාට මොකුත් නොකියන්නේ උන් එක්ක මාරු ගහපු නිසා එකට ඉඳලා.
     
    Last edited:

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    if you are going to report a page in fb u have to do it right.

    obviously this post doesn't violate fb community standards so it wouldn't be taken down.

    best is to wait till the page makes an apparent mistake, like post nude, porno links etc
    highly unlikely fb would ban a page for anything else. especially for posts that are not even in english

    i reported Brazzers of Sri Lanka while the page was posting then Leaked Links, and it has been going down since :D
     
    • Like
    Reactions: SCBmedia

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔය ඉන්නේ බං ගොන් පොන්නයා.
    15823049_1796680493927210_498842910494087846_n.jpg

    මූ නම් පොඩි කාලේ අතවරයකට ලක් වෙච්ච එකෙක්ද කොහෙද.එහෙම උන් ලොකු උනහම ඔය වගේ අසහනකාරයෝ වෙනවලු.
     
    • Like
    Reactions: SCBmedia

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ නම් පොඩි කාලේ අතවරයකට ලක් වෙච්ච එකෙක්ද කොහෙද.එහෙම උන් ලොකු උනහම ඔය වගේ අසහනකාරයෝ වෙනවලු.

    ඊට වඩා ඌ වටේ සෙට් වෙච්ච ගොන් පොන්නයෝ සෙට් එකක් ඉන්නවා උගේ පෝස්ට් වලට ෆස්ට් කමෙන්ට් එක දාන්න පොරකන. උන් පෝස්ට් එක කියවන්නේ නෑ. ඌ පෝස්ට් එකක් දාපු ගමන් ෆස්ට් කමෙන්ට් කියලා දාලා ආයේ හුරේ ෆස්ට් කමෙන්ට් දැම්මා කියලා තමයි කමෙන්ට් කරන්නේ. ඒ පෝස්ට් එකේ ෆෝන් හොරා උගේ අම්මට හු@#$# සීන් එකක් කියලා තිබ්බත් අර පොන්නයෝ ෆස්ට් කමෙන්ට් ගාන්න විතරයි දන්නේ. වෙන එකෙක් මොකක් හරි කිව්වොත් ආහ් දායක සභාව කියලා උන්ගෙන් ගේම ඉල්ලනවා අමු තිත්ත කුණුහරුප කියාගෙන.
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..:lol:

    දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..

    ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..

    ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..

    ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..

    මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..



    Siraa meknm 😼
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඊට වඩා ඌ වටේ සෙට් වෙච්ච ගොන් පොන්නයෝ සෙට් එකක් ඉන්නවා උගේ පෝස්ට් වලට ෆස්ට් කමෙන්ට් එක දාන්න පොරකන. උන් පෝස්ට් එක කියවන්නේ නෑ. ඌ පෝස්ට් එකක් දාපු ගමන් ෆස්ට් කමෙන්ට් කියලා දාලා ආයේ හුරේ ෆස්ට් කමෙන්ට් දැම්මා කියලා තමයි කමෙන්ට් කරන්නේ. ඒ පෝස්ට් එකේ ෆෝන් හොරා උගේ අම්මට හු@#$# සීන් එකක් කියලා තිබ්බත් අර පොන්නයෝ ෆස්ට් කමෙන්ට් ගාන්න විතරයි දන්නේ. වෙන එකෙක් මොකක් හරි කිව්වොත් ආහ් දායක සභාව කියලා උන්ගෙන් ගේම ඉල්ලනවා අමු තිත්ත කුණුහරුප කියාගෙන.

    :yes: