~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අපේ නං මොනවත් අප් වෙලා නෑ ඔක්කොම ඩවුන් :P උඹේ අප් වෙලාද මොනවහරි :D

යෝ බ්‍රෝ
කමෝන් බ්‍රෝ
එව්රි තින්ග් ඊස් අප් බ්‍රෝ
මයිල් ඕල් සෝ අප් බ්‍රෝ ;)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි අයියා :love: ඔයා රජා ලු නේද මේ දේසේ.. හී හී ..

    ඔව් නංකී... ඒ කන්දත් මගේ තමයි.. මේ කන්දත් මගේ තමයි.. මේ මුලු සිරිලකම මගේ තමයි..
    නංකි කැමති නැද්ද රජවාසලේ ඉහළ තනතුරකට හිමිකම් කියන්න එහෙම?:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යෝ බ්‍රෝ
    කමෝන් බ්‍රෝ
    එව්රි තින්ග් ඊස් අප් බ්‍රෝ
    මයිල් ඕල් සෝ අප් බ්‍රෝ ;)
    ඕවා අප් කරගෙන ඔෆිස් එකේ ඉන්න එපා යකෝ :D වොෂ් රූම් එකට ගිහින් දැන්ම ඩවුන් කරගනින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නංකී... ඒ කන්දත් මගේ තමයි.. මේ කන්දත් මගේ තමයි.. මේ මුලු සිරිලකම මගේ තමයි..
    නංකි කැමති නැද්ද රජවාසලේ ඉහළ තනතුරකට හිමිකම් කියන්න එහෙම?:P:P
    ආසයි බයයි අයියා.. හි හී ..
    අගබිසව තනතුර දෙන්නකෝ අයියා පුළුවන් නං :P අයිය වැලිගම්පිටි ගියාම මට රජ වෙන්න ඇහැකි නෙ එතකොට :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආසයි බයයි අයියා.. හි හී ..
    අගබිසව තනතුර දෙන්නකෝ අයියා පුළුවන් නං :P අයිය වැලිගම්පිටි ගියාම මට රජ වෙන්න ඇහැකි නෙ එතකොට :yes:

    ඔබේ සැප මගේ සතුටයි නංකී... නංකිට නොදෙන අගබිසව තනතුර මම කාට දෙන්නද නංකී...:P:P:P