මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක.
තද නින්දේදී හැර දවසේ අන් සියලුම අවස්තාවලදී සියලුම වැඩ කටයුතු කරන අතරතුරදී සතර ඉරියව්වේදීම අනපාන සති සමාධියෙන් කාලය ගතකල යුතු වේ.මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක.
තද නින්දේදී හැර දවසේ අන් සියලුම අවස්තාවලදී සියලුම වැඩ කටයුතු කරන අතරතුරදී සතර ඉරියව්වේදීම අනපාන සති සමාධියෙන් කාලය ගතකල යුතු වේ.තද නින්දේදී හැර දවසේ අන් සියලුම අවස්තාවලදී සියලුම වැඩ කටයුතු කරන අතරතුරදී සතර ඉරියව්වේදීම අනපාන සති සමාධියෙන් කාලය ගතකල යුතු වේ.
සිංහල පරිවර්තනය
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය
මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි.
මිවලපනේ හිමි අව්‍යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.
ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල බෞද්ධයාගේ නිවන් මග ගල් දමා වසා ඇති අවස්තාවකට මෙය කදිම උදාහරනයක්.
මෙහි එන මාගධී පද වල නිවැරදි අර්ථ පහත දේශනාවෙහි අන්තර්ගත වේ.
ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල බෞද්ධයාගේ නිවන් මග ගල් දමා වසා ඇති අවස්තාවකට මෙය කදිම උදාහරනයක්.
ඉතින් ඉස් එකේ ෆුට් බෝඩ් එකේ, බස් එකක ජනේලයක් ලග හෝ හුලං කපොල්ලක් තියෙන ගල් තලාවක භාවනා කරන කෙනෙක්ට කරන්න බැරිවෙයි නේද? හුලං අල්ලන්න. නහය කැඩුන එකෙක්ට කොහොමත් බැහැ. මේ කියන විදියට හුලං නැතිව නිවන් නැද්ද?
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385
Skylark
"ඉධ භික්ඛවේ භික්ඛු (1)අරඤ්ඤගතෝවා (2)රුක්ඛ මූල ගතෝවා (3)සුඤ්ඤාගාර ගතෝවා (4)නිසීදති පල්ලංකං ආභුජිත්වා, (5)උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.”
1. රණබිමෙන් වෙන්වීම ( සිත රණබිමක් බවට පත්වන සියලු දෙයින් මිදී වෙන්වීම )
2. ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් සිත ආරක්ශා කරගැනීම
3. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොර සිතක් පවත්වාගැනීම
4. මානය පහලම අංකයට පත්කරගැනීම හෙවත් මානයෙන් තොර සිතක් ඇතිකරගැනීම
5. ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැනගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම
මෙච්චර කලයක් අපි හැමෝම තථාගතයන් වන්හන්ස හුලං වඩා නිවන් දකින්න දේශනා කලේ යයි සිතාගෙන සිටීයේ'ය. මට හිතා ගන්න බැරි වී අත්තේ මෙයයි.
මීවලපන හිමි සහ වටරැක හිමි මට දැනගන්න ලැබීම ගැන මට සිතාගන්න බැරි සතුටක් දැනෙයි.
මේ උතුමන් දෙපලට මම උත්තමාචාර කරමි. තථාගතයන් වන්හන්සේගේ උතුම් වූ ශ්‍රී ධර්මය යලිත් මතු කරලු මොවුන් දෙපලට මුලු මහත් බොද්ධ ලෝකයම නමස්කාර කල යුතුයි.
නමෝ බුද්ධාය
ස්වාමීන් වහන්සේ සූත්‍ර ධර්ම ආශ්රයෙන් මෙතරම් පැහැදිලි ආකාරයට ධර්ම කරුණු විග්රහ කර දුන්නත් ඒවා වටහා ගැනීමට තරම් ප්රඥ්ඥාවක් නැති උදවිය උන්වහන්සේ හට නොයේක් ආකාරයෙන් නින්දා අපහාස කරල බරපතල ආකාරයේ අකුසල කර්ම රැස් කර ගන්නව.ඒ අය ගැන අපි අනුකම්පා කරන්න ඕනෙ.ඒ අය මේ රැස් කරගන්න අකුසල කර්ම කල්ප ගානකට පස්සෙ හරි ගෙවල ඉවර උන දවසක ඒ අයටත් මේ ධර්මය වැටහිල නිබ්බාණ වීමට හැකිවේවායි අධිෂ්ඨාන කරමු !
"පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති."
( ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැන හඳුනාගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම )
මෙය ආශ්වාස ප්‍රශ්වාසයට සම්බන්ධ කර අර්ථකතනය කල අය ධර්මය කෙතරම් විකෘතියකට ලක් කර බෞද්ධයා කෙතරම් මුලාවකට පත්කර තිබේද ?
”ද්වතා අනුස්සතිය” ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මේ උතුම් පිළිවෙත අද භාවිතයෙන් ගිලිහී ගොස් ඇත. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමත්, මෙනෙහි නොකළ යුතු දේ අතහැර නිදහස් වීමත්, ආශ්‍රය කළයුතු අරමුණු ආශ්‍රය කිරීමත්, ප්රහාණය කළයුතු දේ සිතින් බැහැර කිරීමත්, සේවනය කළයුතු දේ සේවනය කිරීමත්, අසේවනය කළයුතු දෑ අත්හැර මිදී නිදහස් වීමත් ද්වතා අනුස්සතියයි. ද්වේධා විතක්ක සූත්‍රය, ද්වය සූත්‍ර, ද්වයකාරී සූත්‍ර, ද්වයතායානු පස්සනා සූත්‍රය, ද්විධාපත සූත්‍රය, සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය හා ඉතාම වැදගත් අනාපානසති සූත්‍රයත් දේශණා කර වදාළේ මේ ද්වතාවය විග්රහ කර පෙන්වීම සඳහාමය. ආන-පාන යනු ද්වතාවයකි. අස්ස-පස්ස යනුද ද්වතාවයයි. අස්ස යනු ඇසුරු කළයුතු, ආශ්‍රය කළ යුතු යහපත් දේයි. පස්ස යනු ප්රහාණය කළයුතු, බැහැර කළයුතු අයහපත් දේයි. ආශ්වාස, ප්‍රස්වාස යන සංස්කෘත භාෂාවෙන් ණයට ගත් වැරදි පද දෙකක් අද පදපරම ලෙසින් මේ ”අස්ස පස්ස” විග්රහ කිරීමට යොදාගෙන ඇත.
ද්වතා අනුස්සතිය අද වන විට දස අනුස්සති අතරෙන් ද ගිළිහී ගොසින් බෞද්ධ උගතුන් අතරේ පවා භාවිතා නොවන තත්ත්වයට පත් වී ඇත. බුද්ධ කාලයේ මෙන්ම අනුරාධපුර යුගයේද භාවිතා වූ ද්වතා අනුස්සතිය භාවනාව පොළොන්නරු යුගය වන විට දේව ආගම් සංකල්ප වලට යට වී ” දේවතා අනුස්සතිය” ලෙසට වෙනස් කරගෙන භාවිතා කරන්නටත් පටන් ගෙන ඇත. මේ නිසාම මුල් ත්‍රිපිටකයේ ලියා තිබූ ”ද්වතා අනුස්සතිය” පොළොන්නරු, දඹදෙනි යුගවලදී ලියූ ත්‍රිපිටක ග්රන්ථ වල පවා ”දේවතා අනුස්සතිය” ලෙසින්ම පාලි බසින්ද ලියා දක්වා ඇත. මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අත්‍යවශ්‍ය වූ මග්ගේ මග්ග ඥාණ දර්ශනය හෝ සම්මා දෘෂ්ඨිය හෝ ලබා ගන්නට නොහැකි තත්ත්වයෙන්ම, පදපරම අර්ථයෙන්ම ධර්මයද විකෘති විය."