ATI Radeon™ HD 5970 Graphics GPU 2GB
ඔන්න ඔය ITEM එක මම විකුනනවා ඕන කෙනෙක් ඉන්නවනම් INBOX කරන්න. පහල LINK එක කොටන්නම් උබල නිසා පොඩ්ඩක් අඩුවට දෙන්නම්...
https://ikman.lk/en/ad/ati-radeon-hd-5970-graphics-gpu-2gb-for-sale-gampaha
23 ට හොදට හිටී
කවුද බන් ගන්නේ
10ට වත් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
අනික ඔව්වා හෙන පරණ tech. Current bill එකත් එයි පිස්සු හැදෙන්න. එ් මදිවට ලොකු power supply එකකුත් ඔිනි. 8 pin වගේ
තවත් දෙයක් ඔවිවා රත් වෙනවා අම්බානෙකට.
තව cooling fans ටිකකුත් ඔිනි වෙයි

ඇත්ත කතාව.. මගේ තියෙන්නෙත් HD 6950... කරන්ට් බිල ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..23 ට හොදට හිටී
කවුද බන් ගන්නේ
10ට වත් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
අනික ඔව්වා හෙන පරණ tech. Current bill එකත් එයි පිස්සු හැදෙන්න. එ් මදිවට ලොකු power supply එකකුත් ඔිනි. 8 pin වගේ
තවත් දෙයක් ඔවිවා රත් වෙනවා අම්බානෙකට.
තව cooling fans ටිකකුත් ඔිනි වෙයි

7-8k wage ban okak denna wenne. 23 denakota amd/nvidia aluth card ekak gannah puluwan more durable, powerful and ennergy efficient
23 ට හොදට හිටී
කවුද බන් ගන්නේ
10ට වත් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
අනික ඔව්වා හෙන පරණ tech. Current bill එකත් එයි පිස්සු හැදෙන්න. එ් මදිවට ලොකු power supply එකකුත් ඔිනි. 8 pin වගේ
තවත් දෙයක් ඔවිවා රත් වෙනවා අම්බානෙකට.
තව cooling fans ටිකකුත් ඔිනි වෙයි

23 ට හොදට හිටී
කවුද බන් ගන්නේ
10ට වත් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
අනික ඔව්වා හෙන පරණ tech. Current bill එකත් එයි පිස්සු හැදෙන්න. එ් මදිවට ලොකු power supply එකකුත් ඔිනි. 8 pin වගේ
තවත් දෙයක් ඔවිවා රත් වෙනවා අම්බානෙකට.
තව cooling fans ටිකකුත් ඔිනි වෙයි

23 ට හොදට හිටී
කවුද බන් ගන්නේ
10ට වත් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
අනික ඔව්වා හෙන පරණ tech. Current bill එකත් එයි පිස්සු හැදෙන්න. එ් මදිවට ලොකු power supply එකකුත් ඔිනි. 8 pin වගේ
තවත් දෙයක් ඔවිවා රත් වෙනවා අම්බානෙකට.
තව cooling fans ටිකකුත් ඔිනි වෙයි
machan mata kiyapan ganna hoda card ekak..mama game gahana ekek newei..mata hamba una ekek..ebay eke price match karala damme.
mama premium pro use karanawa me card eka athi eth meka pc eka thula gahapuwama ida na wena dekata.. mokadda ganna hoda card ekak??