GYM යමු : ~ Part I ~

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Machoo protein and whey protein da hoda man mahathai regular gana bada thiyenawa kala wadi wela only bada bonne cigarette mukuth karan na. Aga gana bada wadi mokak hoda ganna. Helpp. SOS

    bada adu karanda ba exercise walin, dieting thama karanda orne..70% diet , 30% excercise..ubata wiyadan karanda puluwnnam diet plan ekak follow karapan
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    weight gain

    elite-mass-muscle-gainer-c-andc_2.png

    බර වැඩි කරන්ඩ ඕනේ එවුන් මේක try කරපන්.. 90% එක muscle බල්ක්වෙන්නේ..fat tiye meke..බඩ එනවා හැබැයි අනිත් ඒවට වඩා අඩුයි. වෙන මොනා හරි දැනගන්ඩ ඕනේ නම් එකක් දාපන්..මම දොයි


    supp-facts-info.jpg
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,448
    16,236
    113
    පට්ට මචන්.. හොදටම පැහැදිලි කරලා තියෙනවා.. :love:
    ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.
    උබලා දැන් ට්‍රේඩ් දාන්නේ නැහැනේ කලින් වගේ. :dull:
    +16