craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    තොල වේලෙනවා බන් අම්බානකට.මේ දවස් වල පෑවිල්ලටද කොහෙද?.මම කොහොමත් වතුර එහෙම බොනවත් ටිකක් අඩුයි.ඒ නිසා හිතලම වතුර ටිකක් වැඩියෙන් බොන්න ගත්තා.ඒ උනාට තාම අඩුවක් නෑ.ග්ලිසරිනුත් ගෑවා.ඒත් හරිගියේ නෑ.මේකට මොනවා හරි විසදුමක් කියපන්කෝ.ප්ලීස් ජෝක් එකට ගන්න එපා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "Lip balm" ekak ganin bn.:yes: Pharmacy wala thiyenawa. Pitarata yanakota ehema aniwa gaanna geniyanawa "Lip balm" nathnam thol palenawa "thambapu weralu" wage. :angry::angry:
     
    • Like
    Reactions: craabeysinghe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ehema kiyala wishesha brand nam danne naa bn.
    Echchara thol walata apahasuwak nathi herbal ewa thiyenawa Sri Lankan made ewa.
    Janet, 4ever wage Sri Lankan ewa hodai.



    තියනවා නම් GATSBY හොදටම හොදය. නැත්තන් පිටරට එකක් ගනින්. ඒවා හදලා තියෙන්නේ winter එකට පාවිච්චි කරන්න. ලංකාවේ මගුල් ටික වෙලවය් තියෙන්නේ. ඒවා වැඩියෙන් තියෙන්නේ ගෑනු රුපලාවන්‍ය වැඩ වලට හදපුව
    පිටරට එව්වගේ තියනවා mens ලිප් balm. එකක් ගත්තා නම් ගෑවා කියල පේන්නෙත් නැ. ගොඩක් වෙලා තියනවා