~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?

    windows ආයේ දාන්න කලින් windows repair කරාද. නැත්නම් කරලා බලන්න එක සැරයක්. ආයේ අළුතෙන් දානවනම් format කරලා දාන එකෙන් ලෙඩ අඩු වෙනවා. backup එකක් දැන්ම දාගන්න
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙමවත් බලමු. හැබැයි ඉතින් මයි ඩොකියුමන්ට් ටිකට කෙළවෙනවා නේද සී වල තියෙන:sorry::sorry:

    සේෆ් මොඩ් ගිහින්වත් ඒ ටික වෙන එකකට කොපි කරගන්නකො
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දික්ටටර් බැලුවද?එකේ කෙල්ලොන්ගෙන් දොවන සින් එකක් තියනව
    2184135.png
    2184135.png

    එළුවන්ගෙ කිරිදොවන පුරුද්දට නේද? මරු ෆිල්ම් එක..:baffled::baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    කුමාර මාමා වැල් හන්ගුවේ c එකේලු
    :P

    වැස්සියෝ වගේ කෙල්ලන්ගෙන් කෝමෙයි කිරි දොවන්නේ?
    කෙල්ලොන්ට කිරි නෑ නෙව
    පුළුවන් ;)

    [/QUOTE] දික්ටටර් බැලුවද?එකේ කෙල්ලොන්ගෙන් දොවන සින් එකක් තියනව
    2184135.png
    2184135.png
    [/QUOTE] අන්න film, ඒ නළුවාගේ අනික්වා බලලා තියෙනවද බන්. පිස්සු යකෙක්

    මගේ නෙමෙයි බොල.. අක්කගෙ පුතාගෙ පීසී එක..:angry::angry::angry:
    එහෙනං බඩු ඇති අනිවා...
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමවත් බලමු. හැබැයි ඉතින් මයි ඩොකියුමන්ට් ටිකට කෙළවෙනවා නේද සී වල තියෙන:sorry::sorry:

    kavudha ඉතිං ඒව ඒකෙ ඔබන් ඉන්නෙ, ආය aඅලුත් එකක් දැම්මාම ඒ ෆෝල්ඩර් ටික කට් පේස්ට් කරානං හරි ,:nerd:

    ලිනක්ස් මොකක් හරි cd එකක් දාල ලයිව් සෙශන් එකකින් ෆෝල්ඩර් ගන්න

    zorin හරි මොකකින් හරි os එකකින් :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    windows ආයේ දාන්න කලින් windows repair කරාද. නැත්නම් කරලා බලන්න එක සැරයක්. ආයේ අළුතෙන් දානවනම් format කරලා දාන එකෙන් ලෙඩ අඩු වෙනවා. backup එකක් දැන්ම දාගන්න

    වැඩේ කියන්නෙ දැන් තියෙන්නේ වින්ඩෝස් 10. මගේගාව ඒකෙ සීඩී එකක් නැහැ. මගේ ගාව තියෙන්නේ 7. ඉතින් රෙපෙයාර් කරන්න විදිහක් නැහැ. කෙළින්ම සී ෆෝර්මැට් කරල සෙවන් දාන්න වෙයි වගේ..:sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ නෙමෙයි බොල.. අක්කගෙ පුතාගෙ පීසී එක..:angry::angry::angry:

    උබ මොකද අක්කගෙ පුතා මොකද...අනික කව්ද දන්නෙ අක්කගෙ පුතාව අල්ලල උබෙ ප්‍රශ්නයක්ම මේකෙ දානවද කියල :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    windows ආයේ දාන්න කලින් windows repair කරාද. නැත්නම් කරලා බලන්න එක සැරයක්. ආයේ අළුතෙන් දානවනම් format කරලා දාන එකෙන් ලෙඩ අඩු වෙනවා. backup එකක් දැන්ම දාගන්න

    window 10 dvd එකක් තියෙනවානම් රෙපෙයාර් කරානං හරි, හැබැයි ඕකත් ජෙනුවින්නම් ජෙනුවින්ම එකක් ඕන වෙයි :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සේෆ් මොඩ් ගිහින්වත් ඒ ටික වෙන එකකට කොපි කරගන්නකො

    සේෆ් මූඩ් ලොග් වෙන්න බැහැලු බන්.. පොර කිව්වේ.. මම හෙට ගිහින් ට්‍රයි කරල බලන්නන්. නැති වුනොත් ෆෝර්මැට් කරල 7 දානවා..:yes::yes: