Exclusive For Elakirians..

Oct 3, 2008
1,723
437
0
30 නේ බන් දවල්ට යූස් කරන්න පුළුවන්..
රෑ ඒවා යුස් වෙන්නේ නැති නිසා පාඩුයි :yes:

Gedara geniyanna puluwan SLT 4G ekak wage gaththoth / shop ekata gennath puluwan onama welawaka.
Torrent eke schedule download dala raa eka danna puluwan gedaradi.
mekatath wada labay lankabell , eath coverage eka naa hamathanatama.
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ලංකාබෙල් මෙහේ කවරේජ් නෑ බන්.. ගෙදර පිසී එකක් නෑනේ :(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ලංකාබෙල් මෙහේ කවරේජ් නෑ බන්.. ගෙදර පිසී එකක් නෑනේ :(

    adu ganaka Lap ekak gaththanam labay. Current Bill ekath ithuruy , Internet ekata loku ganak gewanna onath naa.
    SLT eke 1GB ekak watenne 60GB package eke Rs:30k wage wenna.

    Matara town eke thiyana shop wala films download karala pen walata dala denawa. eka film ekak Rs:20y :P

    https://www.dialog.lk/postpaid-broadband-prepaid-data-for-a-download-feast/ me wage package ekak dagaththanam lap ekak aragena a business eka karanna thibuna. :)
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    adu ganaka Lap ekak gaththanam labay. Current Bill ekath ithuruy , Internet ekata loku ganak gewanna onath naa.
    SLT eke 1GB ekak watenne 60GB package eke Rs:30k wage wenna.

    Matara town eke thiyana shop wala films download karala pen walata dala denawa. eka film ekak Rs:20y :P

    https://www.dialog.lk/postpaid-broadband-prepaid-data-for-a-download-feast/ me wage package ekak dagaththanam lap ekak aragena a business eka karanna thibuna. :)

    මම 50ට 3ක් දාලා දෙනවා බන් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජිබි 1ක් 40ගාණයි බන් කොස්ට් වෙන්නේ.. ඩේ ටයිම් ලාබම පැකේජ් එක මේක :yes::yes:

    මචෝ ඔය පැත්තට ඩයලොග් සිග්නල් එහෙම කොහොමද ස්පීඩ්
    එක
    ඩයලොග් kbb දැන්ව නම් gb 42 කවර් කරගන්න යන්නේ Rs450-500 වගේ
    750-800 KB/s වගේ ස්පීඩ් එකක් එනවනම්

    හැබැයි ඉතින් කනෙක්ෂන් ලොස් වෙන්න පුළුවන්,පැය දෙකෙන් එක පැකේජ් එකක් ඉවරයි
    වගේ අවු; තියෙනවා
    සමහර වෙලවට ස්පීඩ් ගොඩක් අඩු වෙනවා

    time based එකක් හින්දා වෙබ් surf කරා කරා ඉන්න වෙලවක් නෑ
    එක දිගට බාන්න රේඩි පිට ඉන්න ඕනේ

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ ඔය පැත්තට ඩයලොග් සිග්නල් එහෙම කොහොමද ස්පීඩ්
    එක
    ඩයලොග් kbb දැන්ව නම් gb 42 කවර් කරගන්න යන්නේ Rs450-500 වගේ
    750-800 KB/s වගේ ස්පීඩ් එකක් එනවනම්

    හැබැයි ඉතින් කනෙක්ෂන් ලොස් වෙන්න පුළුවන්,පැය දෙකෙන් එක පැකේජ් එකක් ඉවරයි
    වගේ අවු; තියෙනවා
    සමහර වෙලවට ස්පීඩ් ගොඩක් අඩු වෙනවා

    time based එකක් හින්දා වෙබ් surf කරා කරා ඉන්න වෙලවක් නෑ
    එක දිගට බාන්න රේඩි පිට ඉන්න ඕනේ

    මම දවසෙම වගේ වෙබ් සර්ෆින්නේ බන්.. එහෙම උනාම ටයිම් බේස් අවුල්.. යන්න තියෙන ගොසිප් සයිට් හැම එකම බලනවා :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම දවසෙම වගේ වෙබ් සර්ෆින්නේ බන්.. එහෙම උනාම ටයිම් බේස් අවුල්.. යන්න තියෙන ගොසිප් සයිට් හැම එකම බලනවා :P

    :D:D
    එතකොට නම් අරකෙන් බෑ
    බාන්න ඕන වුනාම අරකෙන් පාවිච්චි කරලා බලන්න
    එතකොට 2000 ක් විතර දීලා ලොකු පැකේජ් එක දාගන්න ඕනා නැතිවෙයි
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :D:D
    එතකොට නම් අරකෙන් බෑ
    බාන්න ඕන වුනාම අරකෙන් පාවිච්චි කරලා බලන්න
    එතකොට 2000 ක් විතර දීලා ලොකු පැකේජ් එක දාගන්න ඕනා නැතිවෙයි

    බලමු මචන්.. මේක දැන් මාස 7ක්8ක් යූස් කරා.. අවුලක් නැති නිසා එල්ලිලා ඉන්නේ :D