~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොන්නලු මගේ ලැපටත් වින්ඩෝස් දාන්න ඕනි.අපේ එක සොන්නයෙක් ගාවවත් වින්ඩෝස් 10 සීඩී එකක් නෑ.මට වින්ඩෝස් 10 එකක් බාගන්න ලිංක් එකක් හොයලා දියන්කෝ.මතක ඇතුව ක්‍රැක් එකක් තියෙන එකක් දියන්.

ඇයි බන් XP හොද නැද්ද...අලුත් ඒව එන එන පලියට දාගන්නෙ... :dull:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියෝ බන්, බලන්නම ඕනේ ෆිල්ම් සෙට් එකක් එකේ නළුවා කලේ. http://yify.is/movie/yifi_view/the-dictator-2012/68497

    අහ් මේකද.කීප වතාවක්ම බැලුවා.හැබැයි හැම පාරම භාගෙකට වඩා බලන්න හම්බවුනේ නෑ.මොකාක් හරි වැඩක් සෙට් වුනා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක දන්නෙත් නැහැ බන්.. දැන් පොර ස්කෝලෙ.. අද හවස අහල බලල හෙට ගිහින් ෆෝමැට් කරල දානවා..

    උට මහලොකු හදිස්සියක් නෑනෙ, 10 එකක් හොයන් ගිහිල්ලම දාපන් :baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඒක දන්නෙත් නැහැ බන්.. දැන් පොර ස්කෝලෙ.. අද හවස අහල බලල හෙට ගිහින් ෆෝමැට් කරල දානවා..
    podi unta owa denna epa bola
    eliyata behela sellam karanna kiyapan :dull::dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ නහින දෙහින කාලෙ පව් කතා නොකිය ඉදින්.... :angry:

    නහින්න දෙහින්න කාලයක් ඕනි නැහැ බන්... ලපටි පොල් ඇට්ටිත් ඕනි තරම් ඔය බිම වැටෙන්නේ :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    8.1 is Cool isnt it... :cool:

    :yes::yes::D

    ලැප්ටොප් වලටනම් 8.1 හොදයි:D, ස්ටාට් මෙනුවනම් පාවිච්චි වෙන්නෙම නෑ, ඒත් ඒක හොදයි, අර 10 එකේ මෝඩ ෆීචර්ස් වලට වඩා, සෙටින්ග්ස් එකක් කියල එකක් තියෙනවා, කන්ට්‍රෝල් පැනල් එකෙත් එවම තියෙන්නෙ :rofl::rofl:

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    අහ් මේකද.කීප වතාවක්ම බැලුවා.හැබැයි හැම පාරම භාගෙකට වඩා බලන්න හම්බවුනේ නෑ.මොකාක් හරි වැඩක් සෙට් වුනා

    අයියෝ අපරාදේ.. උදේ තව film තියෙනවා උගේ. පිස්සු කොර
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නහින්න දෙහින්න කාලයක් ඕනි නැහැ බන්... ලපටි පොල් ඇට්ටිත් ඕනි තරම් ඔය බිම වැටෙන්නේ :baffled::baffled::baffled:

    අකාලෙ මැරෙන එක නෙවෙයි මම කිව්වෙ....උබවගේ වයසට ගිහින් මැරෙන එක... හා ද