සොන්නලු මගේ ලැපටත් වින්ඩෝස් දාන්න ඕනි.අපේ එක සොන්නයෙක් ගාවවත් වින්ඩෝස් 10 සීඩී එකක් නෑ.මට වින්ඩෝස් 10 එකක් බාගන්න ලිංක් එකක් හොයලා දියන්කෝ.මතක ඇතුව ක්රැක් එකක් තියෙන එකක් දියන්.
ඇයි බන් XP හොද නැද්ද...අලුත් ඒව එන එන පලියට දාගන්නෙ...

සොන්නලු මගේ ලැපටත් වින්ඩෝස් දාන්න ඕනි.අපේ එක සොන්නයෙක් ගාවවත් වින්ඩෝස් 10 සීඩී එකක් නෑ.මට වින්ඩෝස් 10 එකක් බාගන්න ලිංක් එකක් හොයලා දියන්කෝ.මතක ඇතුව ක්රැක් එකක් තියෙන එකක් දියන්.

අයියෝ බන්, බලන්නම ඕනේ ෆිල්ම් සෙට් එකක් එකේ නළුවා කලේ. http://yify.is/movie/yifi_view/the-dictator-2012/68497
ඒක දන්නෙත් නැහැ බන්.. දැන් පොර ස්කෝලෙ.. අද හවස අහල බලල හෙට ගිහින් ෆෝමැට් කරල දානවා..

ඇයි බන් XP හොද නැද්ද...අලුත් ඒව එන එන පලියට දාගන්නෙ...![]()

podi unta owa denna epa bolaඒක දන්නෙත් නැහැ බන්.. දැන් පොර ස්කෝලෙ.. අද හවස අහල බලල හෙට ගිහින් ෆෝමැට් කරල දානවා..

අනේ මේ නහින දෙහින කාලෙ පව් කතා නොකිය ඉදින්....![]()

නහින්න දෙහින්න කාලයක් ඕනි නැහැ බන්... ලපටි පොල් ඇට්ටිත් ඕනි තරම් ඔය බිම වැටෙන්නේ![]()

8.1 is Cool isnt it...![]()

, ස්ටාට් මෙනුවනම් පාවිච්චි වෙන්නෙම නෑ, ඒත් ඒක හොදයි, අර 10 එකේ මෝඩ ෆීචර්ස් වලට වඩා, සෙටින්ග්ස් එකක් කියල එකක් තියෙනවා, කන්ට්රෝල් පැනල් එකෙත් එවම තියෙන්නෙ 

ඇයි බන් XP හොද නැද්ද...අලුත් ඒව එන එන පලියට දාගන්නෙ...![]()
හැම්ස්ටර් යන්න නම් ඉතින් වින්ඩෝස් 95ත් ඇති මම හිතන්නේ![]()
අහ් මේකද.කීප වතාවක්ම බැලුවා.හැබැයි හැම පාරම භාගෙකට වඩා බලන්න හම්බවුනේ නෑ.මොකාක් හරි වැඩක් සෙට් වුනා
නහින්න දෙහින්න කාලයක් ඕනි නැහැ බන්... ලපටි පොල් ඇට්ටිත් ඕනි තරම් ඔය බිම වැටෙන්නේ![]()