බයික් විසේද..? මේන්ටේන් කරපන් එහෙනම්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    11-12 වෙන්න ඕනා ෆුල්ම වදින්න. හරියටම දන්නේ නෑ. මම රිසර්ව් යන්නේ නෑ මචං. ඒ නිසා උපරිම 10.3 වගේ ගහලා තියෙන්නේ ෆුල් වෙන්නම. :sorry:

    මේ මගේ average fuel consumption එක.

    J7rnruuh.png

    Thnkz fr da info mcn ...good luck ;);)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕක තනිකරම ඇත්ත. 2500km වලින් හරියට සර්විස් කරනවා නම් මාරු කරන්න ඕන කෑලි වෙලාවට මාරු කරනවා නම් වෙන කරන්න දෙයක් නෑ ඕනෑතරම් කල් පදින්න පුළුවන්. මෙන්න මේ කෑල්ල තව පැහැදිලි කරපන් බන්. 10000km ගානේ මොනවද මාරු කරන්න ඕනේ කෑලි? break pad මාරු කරනවා, ප්ලග් අලුතෙන් දානවා, පොර්ක් ඔයිල් දානවා, පොඩි පොඩි cable ග්‍රීස් කරනවා වගේ වැඩ ටික කරනවා. ෆිල්ටර්ස් මාරුකරනවා. මීට අමතරව මොනවද?

    හැම 2500කින්ම වගේ..
    එන්ජින් අයිඩ්ලින් ස්පීඩ් එක, වෑල්ව් ටැපට් ක්ලියරන්ස්, එන්ජින් ඔයිල් රිප්ලේස්, ඔයිල් ෆිල්ටර් චේන්ජ්, ස්පාක් ප්ලග් චේන්ජ්, ෆුවල් පයිප් චෙක්, බැටරි ඉලෙක්ට්‍රොඩ් චෙක් (බැටරි වතුර ලෙවල්), ක්ලච් ලිවරෙකේ ෆ්‍රී ප්ලේ එක, පස්සෙ රෝදෙ බ්‍රේක් පෙඩල් එකේ ෆ්‍රී ප්ලේ එක, බ්‍රෙක් පෑඩ් චෙක් එක, බ්‍රේක් ෆ්ලුයිඩ්, සියලුම ඇණ-ඉදිරිපස රෝදය, පසුපස රෝදෙ ඇණ ගලවා ග්‍රීස් කර දැමීම, එයා ෆිල්ටර් එක සුද්ද කිරීම, චේන් එක ඇජස්ට් කර ඔයිල් කිරීම වගේ දේවල් අනිවා චෙක් කරන්න ඕන.

    5000කින් ඔය සියල්ල සමග ටයර් එක චෙක් කරන්නත් ඕන. (ඕක උඹටම කරගන්න පුලුවන්, පැලුම්, ගෙවුම් තියෙනවද බලපන්.)

    7500දි ස්පාක් ප්ලග්ස් අලුතෙන් දාන්න ඕන.(හැම 7500-9000ක් අතර ඕක කලානම් හරි.)

    10000දි අර 2500දි කරපුවත් එක්ක මෙව්වත් කරන්න ඕන. ෆොර්ක් ඔයිල් මාරු කරන්නම් ඕන අනිවා, ස්වින්ග් ආම් එකේ පින් එකත් ලූබ් කරන්න, චේන් එක ගලවල ක්ලීන් කරල එකේ ලින්ක් ලොක් එක චෙක් කරල ඒක අලුතින් දාන්න ඕන චේන් එක ලූබ් කරල, ක්ලච් ස්විච් එක ක්ලීන් කරන්න ඕන, කාබ් එක චෙක් කරල රබර් ඩක්ට් චෙක් කරන්න ඕන.

    මචං පොර්ක් ඔයිල් මාරු කරන්න පුලුවන්ද බං​
    පුලුවන්.
    මගේ බයිසිකලේට අවුරුදු 8යි. Discover 135 එකක්. තෙල් 40ක් වගේ කරනවා. මම ඩබල් දාලා යන නිසයි, කගවෙනා වගේ යන නිසා වෙන්න ඇති ඒ. ටයර් වලට 35ක් හුලන් නයිට්‍රිජන්ම ගහනවා. MRF tubeless දාන්නේ. පිටිපස්සේ ටයර් එක අනිවා 25,000KM+ දුවනවා. ඒ දුවලත් අර නූල් පේන්න සවුත්තු වෙන්නේ නෑ. ටයර් කට්ට ටික යනවා විතරයි. එන්ජිම ලගදී බෝර් කරන්න උනා සහ clutch plate මාරු කළා මිසක් වෙන කිසිම ලොකු maintenance එකක් කරලා නෑ.

    මම හරියට පොතේ හැටියට බජාජ් ඒජන්ට් කෙනෙක්ගෙන්ම සර්විස් කරවගන්නවා. ඒක නිසා වෙන්න ඇති මේ තරම් හොදට තියෙන්නේ. :rolleyes:
    අනිවා මචන් පොතේ හැටියට ගානට සර්විස් ටික වෙනවනම් පදින එකා දන්නවනම් මොනවද කියල කරගන්න ඕන කියල ඒ අදාල කි.මී ගාන දිව්වම, බයික් එක ලෙඩ නැතුව තියාගන්න පුලුවන්. 40ට වඩා කරනවනෙ බන් ඕක ඩබල් දාල ගියත්. වේගෙන් යනකොට තෙල් කරනවනෙ බන්. කාබ් එක එජස් කරගනින් දන්න පොරකට කියල. මගෙත් 45ක් වගේ කලේ ගත්ත අලුත, පස්සෙ ඒජන්ට් ට කිව්වම ඌ එජස් කරල දුන්න.දැන් 50-55 අතර කරනව, එලටම අයිඩ්ලින් තියෙනව. මම විතරයි යන්නෙ බයික් එකේ.
    Fork Oil මාරු කරන්නේ හැම 10,000මදී.
    :yes::yes:
    mageth 135 eak tynwa mcn...thama 19000i duwala tynne mn lagta yanda thma use krnne car eka thyena nisa...mage thel krannema ne nh bn...oya samanyen full tank ma gahanwaa???
    Ps- auradakta sarayak wtrathama service krnne
    අවුරුද්දකට සැරයක් සර්විස් කරල බෑ බං. ඔයිල් එකක ක්‍රියාකාරී කාලය තියෙන්නෙත් මාස 6යි. තෙල් කරන්නෙ නැති එක අහන්නත් දෙයක්ද?
    මම 60,000 පාස් කරා ඊයේද කොහෙද. :rolleyes:

    ඔව් මම Full tank 95 ගහන්නේ. ගහලා Soltron 10 ml දානවා. එහෙම අවුරුදු 5-7ක් වගේ කරන්න ඇති. ගත්ත දවස් වල ඉදන්ම 95 ගහන්නේ. එන්ජින් එක මට ඕනා වෙලාවට ටකස් ගාලා පිකප් එක දෙන්නේ. :love::love:

    තෙල් කරනවා අඩු නම් කාබ් එකේ පෙට්‍රල් මික්ස් එක හදා ගන්න මචන්. ගොඩක් දුරට ඒකයි වැඩියෙන් පිච්චෙන්න අවුල. හැම 2500Km සැරයක්ම සර්විස් කරනවා නම් අවුරුද්දකට සැරයක් උනත් කමක් නෑ බං. මතක ඇතුව බැටරිය ගැන අවධානෙන් ඉන්න බයිසිකලේ වැඩිය දුවන්නේ නැත්නම්.
    වැඩිය දුවන්නෙ නැත්තන්, එන්ජින් ඔයිල් මාස 6කට පාරක් මාරු කරන්නම ඕන, දිව්ව නැතා. බැටරියෙ -එක ගලවල තියන්න ඕන මාසෙකට වැඩිය එක තැන තියනවනම්.
    11-12 වෙන්න ඕනා ෆුල්ම වදින්න. හරියටම දන්නේ නෑ. මම රිසර්ව් යන්නේ නෑ මචං. ඒ නිසා උපරිම 10.3 වගේ ගහලා තියෙන්නේ ෆුල් වෙන්නම. :sorry:

    මේ මගේ average fuel consumption එක.

    J7rnruuh.png

    මම 11ක් ගැහුව ගිය සතියෙ සිකුරාද. ගහනකොට ෆුල් ටෑන්ක් කට ගාවටම ගහනව. ගෙදර ඇවිත් සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවම තෙල් බේරෙනව ටැන්කියෙන්. ඒ තරමට ගහනව.. අපරාදෙ ඉතින්. රිසව් 2පාරයි ගියෙ බයික් එක ගත්ත දවසෙ ඉඳන්.. ඒත් අතේ සල්ලි නැතිම කමට. නැත්තන් මම ඩෙෆා ගහනව රතු කට්ටට ආපු ගමන්. කාබ් එක එජස්ට් කරගනින් පුතා.තෙල් කරනව ඕක.. :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    Japan bike ekeka haiyen yaddi maara athal ekak ban tiyenne. Habai yanna puluwan welawal wala witarai hama welema neme. Safety eka gana aniwaryenma hithanna one
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මගේ බයිසිකලේට අවුරුදු 8යි. Discover 135 එකක්. තෙල් 40ක් වගේ කරනවා. මම ඩබල් දාලා යන නිසයි, කගවෙනා වගේ යන නිසා වෙන්න ඇති ඒ. ටයර් වලට 35ක් හුලන් නයිට්‍රිජන්ම ගහනවා. MRF tubeless දාන්නේ. පිටිපස්සේ ටයර් එක අනිවා 25,000KM+ දුවනවා. ඒ දුවලත් අර නූල් පේන්න සවුත්තු වෙන්නේ නෑ. ටයර් කට්ට ටික යනවා විතරයි. එන්ජිම ලගදී බෝර් කරන්න උනා සහ clutch plate මාරු කළා මිසක් වෙන කිසිම ලොකු maintenance එකක් කරලා නෑ.

    මම හරියට පොතේ හැටියට බජාජ් ඒජන්ට් කෙනෙක්ගෙන්ම සර්විස් කරවගන්නවා. ඒක නිසා වෙන්න ඇති මේ තරම් හොදට තියෙන්නේ. :rolleyes:

    මගෙත් තියෙන්නේ discover 135 2009 මාර්තු ගත්තේ .. දැනට 90000+ දුවල තියෙනවා:cool:. බෝර් ඒක අලුතින් තිබ්බා 80000ක් පැදලා. clutch plate, pressure plate & timing chain දැම්මා ඒ ගමන්ම. දැන් අායිම දිවිල්ලක් තියෙන්නේ. 2500km මාසෙන් සෙට් වෙනවා. 2500km වලින් service කරා වෙලාවට.. බයික් ඒකට නියමිත තත්ව හරියට වෙලාවට දුන්නම කාලයක් බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.. ගියමාසේ බලද්දි 47km/l කරල තිබුනා මගේනම්...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔව් මචන්.. අද උදෙත් ඩබල් දාලා 100ට ස්පීඩ් ආවා. ගේමක් නෑ බයිසිකලේට. මම 10,000 වෙනකන් ගෙදර තමා ලගකදී ඉදන් සර්විස් කරගන්නේ. ඔයිල් මාරු කරන එකයි, ෆිල්ටර් එක සුද්ද කරන එකයි කරගන්නවා. කේබල් ඔයිල් කරගන්න ඕන නම් සර්විස් එකට දානවා. මම කරන තැන අස්ප ගණන් ගන්නේ.. පාකයා බිල් කරනවා භූමිතෙල් රු.60/= ක ගියා කියලා බයිසිකලේ සුද්ද කරන්න. යකෝ බූමිතෙල් ලීටර් එකහමාරක් වගේ නේ ඒ.. :angry::angry:
     
    මම සර්විස් කරන්නේ මගේ යාලුවෙක්ගේ සර්විස් ඒකකින්.. full service 2600/=:sorry: ඒජන්ට් ට වඩා හොදට කරනවා මචන්.. පාර්ට්ස් ඔක්කොම ගලවලා full cleaning ඒකක් දෙනවා. ඒ්ජන්ට් ලග වැඩකරන උන් පණ්ඩිත වැඩියි. රට පණ්ඩිතයෝ ඉන්නේ..:angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම සර්විස් කරන්නේ මගේ යාලුවෙක්ගේ සර්විස් ඒකකින්.. full service 2600/=:sorry: ඒජන්ට් ට වඩා හොදට කරනවා මචන්.. පාර්ට්ස් ඔක්කොම ගලවලා full cleaning ඒකක් දෙනවා. ඒ්ජන්ට් ලග වැඩකරන උන් පණ්ඩිත වැඩියි. රට පණ්ඩිතයෝ ඉන්නේ..:angry:

    එහෙනම් ඒ ගාන සදාරණද මන්දා. මගෙනුත් ඔය වගේ ගානක් ගන්නේ. අවුරුදු ගත්ත දවසේ ඉදන්ම එකම තැනට යන්නේ. අයිතිකාරයා හොද ෆිට් එකක්. එයාමයි කොල්ලෝ දාලා කරන්නේ. සමහර වෙලාවට එයත් වැඩට බහිනවා.

    ඒ උනාට බුවා මාව හූරන් කනවා කියලා ෆීලින් එකක් එනවා දැන් ගොඩ කාලෙක ඉදන්. ඌ බජාජ් ඕතොරයිස්ඩ් ස්පෙයාර් පාර්ට් ඩීලර් එක්ක. සර්විස් එක අස්සෙම කඩේ තියෙනවා. දාන්න ඕනා ඒවා කෙලින්ම ජෙනුයින් බඩු දානවා. :yes: :baffled::oo:
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mobil eka kohomada ekath ela kiyanawa neda?
    mobil ekath hodai.
    මම සර්විස් කරන්නේ මගේ යාලුවෙක්ගේ සර්විස් ඒකකින්.. full service 2600/=:sorry: ඒජන්ට් ට වඩා හොදට කරනවා මචන්.. පාර්ට්ස් ඔක්කොම ගලවලා full cleaning ඒකක් දෙනවා. ඒ්ජන්ට් ලග වැඩකරන උන් පණ්ඩිත වැඩියි. රට පණ්ඩිතයෝ ඉන්නේ..:angry:
    koheda ban e service eka tiyenne matat daganna.
    ow ow.ekanam atta. mama oil filter eka yanakota aran yanne. eke inna utta kiyanawa meka duplicate filter ekak mewa danna epa araka meka.uta wadak nane filter eka warranty ekata adala nane. pandita uttala inne :angry::angry::angry::angry::angry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හරියටම හුලං ගහන්නේ කොහොමද?
    tyre එකේ mark කරල තියෙන ගාණ ගැහුවහම හරිද? 52p 40p වගේ mark කරලා තියෙන්නේ ඒකද ගාණ..