Riduna Aya ath ussama balanna..

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
දැන් සැපද සින්හලුනේ?

19883930_1030958550377926_6084173232542760548_n.jpg

source : http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=167851

https://drive.google.com/file/d/0BzNQKcFjg-5RMnE3RW51SkRyNlU/view
 
Last edited:
  • Like
Reactions: sadharana kota

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නොමිලේ අධයාපනයක් කොහෙද බන් ලංකාවෙ?
    අපි නම් පහසුකම් ගාස්තු ගෙවලා, තීන්ත ගාන්න අරකට මේකට සල්ලි ගෙවලා
    ගුරු උත්සව, අර ටිකට් මේ ටිකට් අරන් ඉගෙන ගත්තෙ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    හුරේ අන්තිමට මටත් පේරා යන්න පුලුවන් වෙයි වගේ:love::love:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,236
    7,516
    113
    Kotahena
    නොමිලේ අධයාපනයක් කොහෙද බන් ලංකාවෙ?
    අපි නම් පහසුකම් ගාස්තු ගෙවලා, තීන්ත ගාන්න අරකට මේකට සල්ලි ගෙවලා
    ගුරු උත්සව, අර ටිකට් මේ ටිකට් අරන් ඉගෙන ගත්තෙ

    නොමිලේ අද්‍යාපනයක් කියල දෙයක් නැහැ.
    එ් ඉගෙන ගන්න අයට රටේ ජනතාව tax වලින් ගෙවනව
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නොමිලේ අද්‍යාපනයක් කියල දෙයක් නැහැ.
    එ් ඉගෙන ගන්න අයට රටේ ජනතාව tax වලින් ගෙවනව

    ow so pingutharayo rate minissungen igenagena w minissuntama part danna yanne na.. :yes: podi awulakata thiyenne godak duppath lamain gana... e ayata tikak loku scholarship ekak wath denawa nam wade niyamai :yes: