Cargils, Keels Super, Arpico, සතොස, Co-op city වගේ තැනකින් බඩු ගන්නවානම් Exp date බලලා ගනින්. මිනිස්සු විශ්වාසෙට ගිහින් බඩු අරගෙන කන්න හදනකොට expired. අපිටත් ඕව හොද පාඩම්. ඕකුන් බඩු ගෙනල්ල රාක්ක වල ඉස්සරහින්ම තියන්නේ අද හෙට expire වෙන ඒවා.
ලගදි කිරි ගන්න ගිය cargils එකට. ඒකෙ උඩින්ම තියෙන සෙට් එක ඊලග දවසේ expire.
ඊයේ සතොසෙන් noodles එකක් ගේනවා හෙට expire.
ලගදි කිරි ගන්න ගිය cargils එකට. ඒකෙ උඩින්ම තියෙන සෙට් එක ඊලග දවසේ expire.

ඊයේ සතොසෙන් noodles එකක් ගේනවා හෙට expire.

Last edited:

ඕව මොනවද බන් අපේ රටේ ලොකු ලොකු කම්පැනි කාරයො එක්ස්පයර් වෙච්ච බඩු අරන් ගිහිල්ල ආයිත් පැක් කරනවා.