~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවෙ ගෑනු ඉස්කෝලෙ අයත් යනවද? අපටත් බැරිද සෙට් වෙන්න, ඉංජො + මෙඩ්ඩො විතරද මැනේජ්මන්ට් එවුන් නැද්ද
    නාරම්මල කවුද

    :confused::confused:




    කෙල්ලොනම් ගන්නවා ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවෙ ගෑනු ඉස්කෝලෙ අයත් යනවද? අපටත් බැරිද සෙට් වෙන්න, ඉංජො + මෙඩ්ඩො විතරද මැනේජ්මන්ට් එවුන් නැද්ද
    නාරම්මල කවුද
    me podi unge ewane ban:P
     
    මම 2005 න් පස්සේ බැහැලා වැඩකලා.
    e kale thama therum gatte
    නෑ මං කිව්වේ පෝස්ට් එක ලින්ක් කරන්න :P
    උන් ගැන කතා කරලා වැඩක් නෑ, ලංකාවෙ ඉන්න හිඟන්නන්ට තේරුම් යන්න කල් යනවා. කොටිම්ම අපේ මහයියත් රිංගන්නේ ඕවටමයි

    මෙහෙ අපිටවත් නිදහසේ පාරක් බැහැලා යන්න බෑ ත්‍රස්තවාදියෝ ගානට දාන්නේ හමේ පාට නිසා :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕවා අමතක කරපන්..
    උඹලගේ කඩේ ප්‍රමාණේ පොඩි වෙනවනේ අරෙහෙට ගියාම..
    සමගියෙන් ඉඳපල්ලා...
    දැනටමත් කු##$#ය කැඩිලනේ

    උන් කැඩුනට සමහර අය එකට ඉන්නව,බෝඩිම විතරක් වෙනස් උනාට , අපේ ඉස්කෝලෙම එක්කෙනෙකුත් කැඩිල , අපිනං සමගියෙන් ,

    ඒත් සමහර උන් අපිව ගනන් ගනන්නෙවත් නෑනෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවා කියවනවද දන්නේ නෑ මුන් :baffled:

    උබ මේ ත්‍රේඩ් එකෙයි කලිං එකෙයි වැඩියෙන්ම පෝස්ට් කරල ඇත්තෙ
    " මුන් මොනවද කතා කරන්නෙ"
    "මොකෝ වෙන්නෙ "
    ඔය වගේ ඒවමයි :dull::dull::rofl::rofl::P
     
    මාම නිකන් කියන්ඩකො බලන්ඩ ලංකාවෙ සිවිල් අයද මෙකැනිකල් අයටද වැඩිපුර වැඩ තියෙන්නෙ, අවස්තා,

    ලංකාවෙ දේශපාඥයන්ට තමයි වැඩ් අවස්ථා තියෙන්නේ:rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාන්ත කූඹියගෙද කොතලාවලේද වයඹ රෝයල්ද රෝයල් ඉන්ටනැෂනල්ද මාවතගම සෙන්ට්‍රල්ද රිදිගම මැද පුංචිද

    මන් ඕක කලිං කියල තියෙනවා මන් හිතන්නෙ :rolleyes::rolleyes::D