එකටනම් මට කියන්න දෙයක් නෑ ඇත්ත තමා ඒක
![]()
පොඩී උනුයි , ජොබක් හරි කෝස් එකක් නොකරන කාලකන්නි තමයි ඔය වගේ page කරන්නෙ. අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන Facebookඑකේ වැඩ පෙන්නනවා. ඒවට හරි යන මෝඩයෝ ටිකකුත් ඒ ගෙඩටම සෙට් වෙලා ඉන්නවා. කරුමේ තමයි
එකටනම් මට කියන්න දෙයක් නෑ ඇත්ත තමා ඒක
![]()
පොඩී උනුයි , ජොබක් හරි කෝස් එකක් නොකරන කාලකන්නි තමයි ඔය වගේ page කරන්නෙ. අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන Facebookඑකේ වැඩ පෙන්නනවා. ඒවට හරි යන මෝඩයෝ ටිකකුත් ඒ ගෙඩටම සෙට් වෙලා ඉන්නවා. කරුමේ තමයි




ow ban. un mokata report button ekak thiyan innawadada dan na.ෆේස්බුක් එකේ moderation නං අන්තිමයි, ඒකේ තියෙන්නෙ තනිකරම වල්බූරු නිදහසක්.


ow ban. un mokata report button ekak thiyan innawadada dan na.![]()
kunu post ekak report kalama unge rules violate wenne nahalu...![]()
https://www.facebook.com/Phone-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F-Phone-Hora-112312476066249/
මූ තවත් පේජ් එකක් පටන් අරන්. අර පේජ් එකට කෙල වෙනව කියලා දන්න නිසා තව එකක් පටන් අරන්. ඒකත් ඉතින් අර වගේම එකක්.



https://www.facebook.com/halapayanewpage/brazzers of srilanka down![]()

මුගේ පේජ් එක තාම තියනවද බන්? මමනම් FB එකේ නෑ, ඉන්න එවුන් කියනවා නේද රිපෝට් කරපු ගමන් කෙලවෙනවා කියල.
පෝන් හොරා දාලා තිබ්බ පෝස්ට් එක අයින් කරලා.. පව් බන්.. සැරටම රිපෝට් වැදෙන්න ඇති
report wadila, fb eken post eka remove kare nathath page ekata notification ekak yanawada?
Be Like Siripala කරන්නෙ නිර් ආගමික බුද්ධිමත් එකෙක්. එයා පජාත කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල්. මම කියන්නෙ මේ වගේ පේජ් තව තියෙන්නෙ ඕන.ෆෝන් හොරා වගේ තිබිච්ච තවත් චාටර් පේජ් එකක් තමයි Be Like Siripala. ඒකෙත් හොඳ විහිළු තිබුන තමයි නමුත් මහ ජරාම ජරා පෝස්ට් දාල තිබුනා බුදු දහමටත් අපහාස කරන විදියට. ඒක නං ඔන්න FB එකෙන් රිමූව් කරල රිපෝරට් කිරීම නිසා.
Be Like Siripala කරන්නෙ නිර් ආගමික බුද්ධිමත් එකෙක්. එයා පජාත කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල්. මම කියන්නෙ මේ වගේ පේජ් තව තියෙන්නෙ ඕන.

