BREAKING NEWS ::::: VEHICLE DUTIES AGAIN GOING UP .......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Wagon R Duty wadi wevi..Japan Auction mila adu wenna puluwn...

    mata penne AMW Japan Wagon R eka import karanna yanne..e nisa me wade karanawa wage... :D

    ඔව් මචන් AMW එකේ ඉන්න එවුන් set එකක් තමා ගිහින් කියලා තියෙන්නේ. AMW එකේ SHARES රවියටත් තියෙනවා

    කෙලවෙනකොට කෙලවෙනවා address නැතිවෙන්න ඉදලා ඉදලා වැගන් r සෙට් එකක් දැම්මා . දැන්නම් ඉතින් කෙලවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැහැ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක දැනට ආරංචියක් විතරයි මචන්. ගැසට් එකක් තවම නැහැ. මම මේක කාටත් දැන ගන්න දැම්මේ

    මේක ආරන්චියක් විතරද බන් මේ බලහන් මුන් දෙපැත්තට වෙලා කෙලෝ ගන්න හැටි නිකන් ගොසිප් එහෙකට...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබ ඉතින් වැගන් ගේන නිසා 1ක් වැඩ් උනත් 2ක්
    තියන් දෙයි, අහින්සකයොන්ටම තමා ඇරෙන්නෙ,
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    කියාගන්න බැරි අසරණකමක් දැනෙනවා බන් හිතට :(:(
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඔව් මචන් AMW එකේ ඉන්න එවුන් set එකක් තමා ගිහින් කියලා තියෙන්නේ. AMW එකේ SHARES රවියටත් තියෙනවා

    කෙලවෙනකොට කෙලවෙනවා address නැතිවෙන්න ඉදලා ඉදලා වැගන් r සෙට් එකක් දැම්මා . දැන්නම් ඉතින් කෙලවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැහැ.

    ehemada....apith order karapuwa set ekak tiyanawa...oka ithin Wagon R eke idan Prado wenakn ma balapanawane
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa


    rolling-on-the-floor-laughing-smiley-emoticon.gif