thanks ban. big help
macho.. ammata terenne nati nisada wheelchair damme? nattam real medical condition ekak nisada?
terenne nattam wheel chair danna epa.. assistance needed kiyala danna.. pay karanna one na mama hitanne.
thanks ban. big help
බොල කොලුවෝ උබට fake medical conditions දැම්මා කියලා ප්‍රශ්නයක් එයි.
තේරෙන්නේ නැත්නම් ඒකට පුළුවන් වෙයි staff කෙනෙක් assign කරගන්න. නැත්නම් දන්නා අදුරන ground staff කෙනෙක්ව සෙට් කරගන්න.![]()
macho.. ammata terenne nati nisada wheelchair damme? nattam real medical condition ekak nisada?
terenne nattam wheel chair danna epa.. assistance needed kiyala danna.. pay karanna one na mama hitanne.
already daala thiyenne. mama Singapore airlines walata call karala confirme kara gaththa, service eka request karala thiyenne.
ayya booking kale ban. from nz. ethakota service eka add karala.

ehenam ammata kiyapan poddak awidinna amarui wage inna kiyala
nikan hitannako wheelchair eka geniyana pora umba nam, wheelchair eke inna manussaya ledak natuwa boruwata request karala kiyala terunoth.. uu unath special care karanne nane.
and un unath hack wela inne airport eka watema awidinna one nisa pax ekka.
poddak act karanna kiyanna godak awidinakota amarui wage.![]()
![]()
![]()
ithin ban pay karanawa nam awulak naane
medical conditions fake කරනවා කියන එකයි, අම්මට තේරෙන්නේ නැහැ කියන එකයි දෙකක් මචං. උබට අවශ්‍යතාවය කියලා ඊට පස්සේ බුක් කරන්න තිබ්බේ. wheel chair එකක් ඕනා ඇවිදින්න බැරි මනුස්සයෙක්ටනේ මචං. දැන් උන් wheelchair එකක් ලෑස්ති කරන ඉදි.. එක්කෝ උබලා wheelchair එකක එනකන් බලන් ඉදී.
දැන් කමක් නෑ. මොනවා කරන්නද.. Airport එකට call කරලා අහලා බලන්න මේ කාරනාව කියලා කොහොමද සර්විස් එක ගන්නේ කියලා.
balamu
මේකයි එහෙම මෙඩිකල් අපහසුතාවයක් නැතුව ඉතින් ලැජ්ජාවට හෝ අපහසුතාවයට පත්වෙන්නේ එතනට යන පැසෙන්ජර්. කමක් නෑ. උබට දැනගන්න ඕනා දෙයක් තියෙනවා නම් මම කියලා දෙන්නම්..
පොඩ්ඩක් කවුන්ටර්, ගේට් නම්බර් වගේ එව්වා වෙනස් වෙයි. අනික්වා සමානයි හැමෝටම.
ne machan. ammata bag ussagena yanna amaruy.issara karapu operation ekak nisa.bara ussanna ba. hand luggage wath geniyanne na.
nika assistant gaththoth bag geniyanna ammata wei kiyala hithala arama damme
Hmm.. ප්‍රශ්නෙට මුල දැනුයි නේ එන්නේ.. කෝ එයාර්පෝර්ට් එකට කතා කලාද?
ne ban Singapore airlines katha kala. un kiwwa checking ekedi kiyanna ethakota kenek ewanawa kiyala
checking karana thanata ewanawa kiwwa.
Ela. කැබින් එකටම කවුරු හරි එවන්නම් කියුවද?
checking karana thanata ewanawa kiwwa.
giya paara nam mamath giya. me paara amma thaniyama yanne. ekayi case eka
ah na. end to end service. fullOw from checking counter to where කියන එකයි ප්‍රශ්නේ...
Boarding pass ගේට් එක ගවටද? එතකොට අම්මාද බෑග් එක ප්ලේන් එකේ කැබින් හෝල්ඩ් එකට දාන්න ඕනා? etc...