එහෙම තමා උසස් කුලේ අය දොදොල් පිඟානකට දාගෙන ගෑරුප්පුවෙන් කන්නෙ.

ආ අක්කේ මෙන්න ගන්න දේවාලේ අතුගාන කොස්ස, දෙන්න ඔය මනුස්සයාගේ පිට මැදට දෙකක් ආය ඔය වගේ කතා නොකියන්න

මොකැයි කිලර් පුතේ ඉස්පිරිතාලේ ලගින්න ආසාවක් පහල වෙලාද

monada exam![]()
මොකද මෙතන වෙන්නේ?
ආ අක්කේ මෙන්න ගන්න දේවාලේ අතුගාන කොස්ස, දෙන්න ඔය මනුස්සයාගේ පිට මැදට දෙකක් ආය ඔය වගේ කතා නොකියන්න

මොකද මෙතන වෙන්නේ?

සේදිරිස් මාමටත් දොදොල් කෑල්ලක් දෙන්නද

ලේසි ලිසාර්ඩ්ට කෙල්ලෙක් සෙට් වෙලා. සයෝ ෆොටෝගන්න එකෙක් හොයනවා.. ශාමින්දයා පැන්සලේ තුල කඩන්.. අශානයා දාර වැලක් බානවා. මම ඔහේ ඉන්නවා.![]()
මම දැක්කෙත් නෑ තාම
ලේසි ලිසාර්ඩ්ට කෙල්ලෙක් සෙට් වෙලා. සයෝ ෆොටෝගන්න එකෙක් හොයනවා.. ශාමින්දයා පැන්සලේ තුල කඩන්.. අශානයා දාර වැලක් බානවා. මම ඔහේ ඉන්නවා.![]()
අහ් මන් ආසම කෑමක් කලු දොදොල්.... කිලෝ 3 ක් විතර දියන් මට![]()