~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    monada exam :rolleyes::rolleyes:

    ටෙක් එක බන්.අපේ උන් ෆේල් වෙනවා කියලා දැන් මාස 3න් තුනට එක්සෑම් තියනවා.ගිය අවුරුද්දේ 25ක් එක්සෑම් ලියලා.4 දෙනයි පාස් වෙලා තියෙන්නේ.ගවර්මන්ට් එකෙන් කෝස් එක නවත්වන්න කියලා.දැන් අපිව බලෙන් පාඩම් කරවනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොකද මෙතන වෙන්නේ?

    ලේසි ලිසාර්ඩ්ට කෙල්ලෙක් සෙට් වෙලා. සයෝ ෆොටෝගන්න එකෙක් හොයනවා.. ශාමින්දයා පැන්සලේ තුල කඩන්.. අශානයා දාර වැලක් බානවා. මම ඔහේ ඉන්නවා. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේසි ලිසාර්ඩ්ට කෙල්ලෙක් සෙට් වෙලා. සයෝ ෆොටෝගන්න එකෙක් හොයනවා.. ශාමින්දයා පැන්සලේ තුල කඩන්.. අශානයා දාර වැලක් බානවා. මම ඔහේ ඉන්නවා. :P
    කෝ කෝ මට සෙට් උනා කියන කෙල්ල :shocked: මම දැක්කෙත් නෑ තාම :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලේසි ලිසාර්ඩ්ට කෙල්ලෙක් සෙට් වෙලා. සයෝ ෆොටෝගන්න එකෙක් හොයනවා.. ශාමින්දයා පැන්සලේ තුල කඩන්.. අශානයා දාර වැලක් බානවා. මම ඔහේ ඉන්නවා. :P

    හම්මෙ තොරතුරු වැඩී දරා ගන්න බැරියෝ...