Complain about a veterinarian

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මචංලා මම ගෙදර රොට්වයලර් කෙනෙක් හදනවා. ලගදි පැටවු දැම්මා. සති 6දි තමා පලවෙනි parvo injection එක දෙන්න තියෙන්නේ. එකත් හරි කාලේදී දුන්නා. පැටවූ කීපයක් මම විකිනුවත් එක්ක. ගෙදර හදන්න එක්කෙනෙක්ව තියාගත්තා. :love::love:

    ටික දවසකින් ඒ පැටියට අසනීප උනා. (උණ, වමනේ, බඩ යනවා) ඩොකා ගාවට ගෙනිච්චම සේලයින් දීල injection වගයකුත් ගහලා කිවුවා tick fever හැදිලා කියලා අපේ අතේ තමයි පැටවූ ගොඩ දැමිල්ල තියෙන්නේ කන්න බොන්න හොදට දෙන්න කියලා.:(:(

    පැටවූ අරන් ගිය එක්කෙනෙක් කෝල් කරලා කිවුවා පැටිය පැත්ත ගහලා ඉන්නවා ඩොක්ටර් ගාවට අරන් ගියාම පලවෙනි injection එක දීලා නෑ ගහලා තියෙන්නේ බාල ඉන්දියන් එකක් හරිනම් ගහන්න ඕනේ ඇමරිකන් එකක් කියලා. :growl::growl: පැටවු 3ක් දැන් මැරිලා තියෙන්නේ. ඔක්කොටම parvo කියන ලෙඩේ හැදිලා තියෙන්නේ. අද හවසට හරි කොහොමහරි පොලිසියේ complain එකක් දානවා මම දෙවෙනි ඩොක්ටර් ගෙන් හරියට විස්තර දැනගෙන.

    මට තියෙන ප්‍රශ්නේ මචංලා මීට අමතරව ඩොක්ටර්ට විරුද්දව මට මොනාද කරන්න පුළුවන්? කොතැනට ගිහිල්ලද කරන දෙයක් කරන්න ඕනේ? පැටවූ උනත් මැරුණම වළලනවා ඇරෙන්න ලෙඩේ මේකයි කියලා පෙන්නන්න තියාගන්නේ නෑ නේ. ලොකු උදවුවක් මචංලා :sorry:
     
    Last edited:
    • Like
    Reactions: charee

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    ape ekat last week meruna machan.german sheperd ekek hitiye .utat una genila red colour ekata bada yanna gatta.:(.parvo case eka dan hema tenama tiyenava mata penne.
     
    Last edited:
    • Like
    Reactions: cdi

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි සංවේදී කතාවක් මචං. පුළුවන් නම් Skypet hospital එකට ගෙනියන්න. එතනින් අහලා බලන්න. airforce එකෙන් කරන්නේ. හොදට service එක දෙනවා.

    එයාලට මේක කියලා වැඩි විස්තර අහලා බලන්න.
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    doca thamai machan peena widiyata patau tika maragaththe. meyalata red colour nam na eeth badata watena kisima deyak thiyenne na okkoma yanava. sema wage vomit gathiyakuth thiyenava

    ow dan inna doca la maha borukarayo.ape ekata nam parvo eka denna beri una.hoda doctr kenek tiya ganin machan.nettam sorry tamae.hogak docala inava ledakata injection ekak dipu gaman balla evarae.
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    හරි සංවේදී කතාවක් මචං. පුළුවන් නම් Skypet hospital එකට ගෙනියන්න. එතනින් අහලා බලන්න. airforce එකෙන් කරන්නේ. හොදට service එක දෙනවා.

    එයාලට මේක කියලා වැඩි විස්තර අහලා බලන්න.

    otana kohomada machan.oya otanta gihin tiyenavada..??
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    හරි සංවේදී කතාවක් මචං. පුළුවන් නම් Skypet hospital එකට ගෙනියන්න. එතනින් අහලා බලන්න. airforce එකෙන් කරන්නේ. හොදට service එක දෙනවා.

    එයාලට මේක කියලා වැඩි විස්තර අහලා බලන්න.

    ou ban gedara ayatath maara upset. ballage palaveni cross eka meeka. ethaninma epa una ban. mama balannam place eka. borella ta patau tika aragena ena eka thamai ithin case eka.

    ow dan inna doca la maha borukarayo.ape ekata nam parvo eka denna beri una.hoda doctr kenek tiya ganin machan.nettam sorry tamae.hogak docala inava ledakata injection ekak dipu gaman balla evarae.

    ou machan. mata nam appiriya wela thiyenne. dennek genichcha patau dennek aragena enava kiuva aaye ada havasata. salli return karana eka nevei prashne. ee patau tikath goda daganna bari unoth marenava balan inna wena ekai aula :(

    apo mehemath dostharala bn. aya porvo walata widdata hariyanne nedda bn.

    parvo virus type ekak machan. hadunoth goda danna ba :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    otana kohomada machan.oya otanta gihin tiyenavada..??

    මගේ German Shepard බව්වා බෝඩ් කළා මෙතන දවස් 9කට වගේ. අපිට රට යන්න උනා. උන් හොදට සර්විස් එක දුන්නා. බල්ලට අවුරුදු 4 1/2යි.

    තව මෙයාලගේ ඔය ඇනිමල් හොස්පිටල් එකත් තියෙනවා. බෙහෙත් විදින ඒවා, ඔපරේෂන් වගේ කරනවා හොදට.

    නමුත් මම බල්ලට දිගටම බෙහෙත් කරන්නේ නුගේගොඩ දොස්තර කෙනෙක්ගෙන්. akilar25 තමයි තැන ගැන විස්තර කියුවේ. බල්ලට ඉස්සොරි ඇවිත් තිබ්බා. බෙහෙත් කොස් එක කරන ගමන් ඉන්නේ. සතියෙන් වගේ ප්‍රතිපල ආවා නමුත් දිගටම කරන්න ඕනා හොදටම හොද වෙන්න නම්.

    Nugegoda new animal clinic
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මගේ German Shepard බව්වා බෝඩ් කළා මෙතන දවස් 9කට වගේ. අපිට රට යන්න උනා. උන් හොදට සර්විස් එක දුන්නා. බල්ලට අවුරුදු 4 1/2යි.

    තව මෙයාලගේ ඔය ඇනිමල් හොස්පිටල් එකත් තියෙනවා. බෙහෙත් විදින ඒවා, ඔපරේෂන් වගේ කරනවා හොදට.

    නමුත් මම බල්ලට දිගටම බෙහෙත් කරන්නේ නුගේගොඩ දොස්තර කෙනෙක්ගෙන්. akilar25 තමයි තැන ගැන විස්තර කියුවේ. බල්ලට ඉස්සොරි ඇවිත් තිබ්බා. බෙහෙත් කොස් එක කරන ගමන් ඉන්නේ. සතියෙන් වගේ ප්‍රතිපල ආවා නමුත් දිගටම කරන්න ඕනා හොදටම හොද වෙන්න නම්.

    Nugegoda new animal clinic

    Colombo awata inne nathi kenek nam anathai ban. matath une eeka ne. hoda docek hoyaganna nathi hinda anthime mage ath dekenma eliyata aragaththa patau tika maruna :( :(
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    මගේ German Shepard බව්වා බෝඩ් කළා මෙතන දවස් 9කට වගේ. අපිට රට යන්න උනා. උන් හොදට සර්විස් එක දුන්නා. බල්ලට අවුරුදු 4 1/2යි.

    තව මෙයාලගේ ඔය ඇනිමල් හොස්පිටල් එකත් තියෙනවා. බෙහෙත් විදින ඒවා, ඔපරේෂන් වගේ කරනවා හොදට.

    නමුත් මම බල්ලට දිගටම බෙහෙත් කරන්නේ නුගේගොඩ දොස්තර කෙනෙක්ගෙන්. akilar25 තමයි තැන ගැන විස්තර කියුවේ. බල්ලට ඉස්සොරි ඇවිත් තිබ්බා. බෙහෙත් කොස් එක කරන ගමන් ඉන්නේ. සතියෙන් වගේ ප්‍රතිපල ආවා නමුත් දිගටම කරන්න ඕනා හොදටම හොද වෙන්න නම්.

    Nugegoda new animal clinic

    machan mage laga dan inne Labrador ekek.uget oya ishori vage tikak tiyenava .uge vedema kasana eka.okata mama doctor gavata genichahama behet vagayak dunna.periton nut dunna.but tama adu nehene.:oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan mage laga dan inne Labrador ekek.uget oya ishori vage tikak tiyenava .uge vedema kasana eka.okata mama doctor gavata genichahama behet vagayak dunna.periton nut dunna.but tama adu nehene.:oo:

    Meya injection ekak dunna. passe nawala iwara wela danna liquid ekak dunna wathura ekka mix karala body eke massage karanna. puluwannam ekkan yanna machan. 1000/= gatte treatment ekata. every 2 weeks api yanawa. 1000/= - 1200/= wenne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    katunayaka machan. office ena asse kohomahari aran enna puluvan nam aran enava mama. katunayaka Airforce camp eke dogs lata beheth karana doctor wa hoyagaththa negombo area eke. eya gaavata ada ude man gaava inna kenava aran giya. eya kohomahari goda dannam kiuva patiyava :love:

    aah goda dala denawawa nam hodai machan. Moko katha karala lede kiyannada un. :(
     
    • Like
    Reactions: charee

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    Meya injection ekak dunna. passe nawala iwara wela danna liquid ekak dunna wathura ekka mix karala body eke massage karanna. puluwannam ekkan yanna machan. 1000/= gatte treatment ekata. every 2 weeks api yanawa. 1000/= - 1200/= wenne

    Thanks machan details valata.ape ekavat ekkan yanna ona..:yes: