~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    34
    පානදුරේ
    ඔයා නිකන් දන්නෑ වගේ කතාකරන්නේ අපි කට්ටියම සෙට් වෙන්න යන්නේ මතක නැද්ද ඊයේ කතාකරපුවා ​


    තමුසේ දුමින්දගේ නෑයෙක් ද ​

    ඊයේ කොයි වෙලාවෙද මිනිහෝ සෙට් වෙන්න කතා කලේ?මම දැක්කේ නෑනේ.

    නෑ මිනිහෝ දුමින්ද අපේ නෑයෙක් නෙමෙයි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    giphy.gif
     
    • Like
    Reactions: sunerudx

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට
    ඊයේ කොයි වෙලාවෙද මිනිහෝ සෙට් වෙන්න කතා කලේ?මම දැක්කේ නෑනේ.

    නෑ මිනිහෝ දුමින්ද අපේ නෑයෙක් නෙමෙයි

    පරණ පොස්ට් කියවන්නැද්ද මිනිහෝ
    ​