House For Sale in Kandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    fotos tikakuth daaanna machan ;)

    අපි කරන ජොබ් නුවර නෑනේ..සොෆ්ට්වෙයා කම්පැනි හොද ඒවා ටිකත් තිබ්බනම් සුපිරි

    දැන් ගෙදර නෙවේ මචං ඉන්නේ.හවස වගේ වෙද්දී ෆොටෝ ත්‍රෙඩ් එකේ දැන්නම්.:yes: නුවර පැත්ත නිවාඩුවට වගේ ඉන්න නම් ශේප් මචන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කාට දුන්නත් තම්බින්ටනම් දෙන්න එපා මචං...

    ඔෆර් එකක් නම් තියෙනවා මචන් :yes: ගනීද දන්නේ නෑ..ගෙදර අය හදිස්සි හින්දා දෙයිද දන්නේ නෑ අන්තිමට. මේ හරියේ නම් මුස්ලිම් අය නෑ කවුරුත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    8 room house for 19 mil. with 20 perches and 6km to kandy is not bad i guess...

    1.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් බලගොල්ලේ පුංචිබෝගහපිටිය පැත්තේ ගෙයක් තිබ්බා මේ ගණන් වලට.ඉඩමට විතරයි ගණන් කියන්නේ.මම බලල කියන්නම් තවම තියෙනවද කියලා. කටුගස්තොට නම් රණවන පාර පැත්තේ පුළුවන් :yes:

    රණවන පැත්තේ ගෙයක් තිබ්බා උඹේ ඕය ගාණට සමාන ගාණක් ගියේ. හුගාක් ඇතුලට වෙන්නේ නැතිව තිබ්බා නම් අවුලක් නෑ.
    හරි සෙට් වුනොත් කියපන් මචන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    good luck... හම්බුනොත් අපිටත් කියපන්කො

    not bad deal at all
    හැබැයි new town ඉදලා 9-10 km වගේ තියෙනවා නුවරට.

    වැව රවුම නිසා නේ ද මචන් 9ක් එන්නේ.අපි ඉස්සර නම් මාලිගාව ඉස්සරහින් ගියේ මෙහෙ ආව දවස් වල.එතකොට 6ක් ද කොහෙද එන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මට details post karanawada with pictures, if it's good, i can finish everything within short period, cheers

    :yes: හරි මචන්... මම එවන්නම් ඔක්කොම එක්ක.මට පැයක් දෙකක් දෙන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    රණවන පැත්තේ ගෙයක් තිබ්බා උඹේ ඕය ගාණට සමාන ගාණක් ගියේ. හුගාක් ඇතුලට වෙන්නේ නැතිව තිබ්බා නම් අවුලක් නෑ.
    හරි සෙට් වුනොත් කියපන් මචන්.

    රණවන, පැත්තේ මචන් මේ දවස් ටිකේ ගත්තොත් ඇරන්න ගන්න අමාරුයි පස්සේ. ඔය පැත්තේ පාරවල් හැදෙනවා නේ.:yes: මම පොඩ්ඩක් බලන්නම්. කාමර 4 සාලේ කුස්සිය ගෙයක්. කරාබු සාදික්කා එක්ක ලක්ෂ 40යි කිවේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    රණවන, පැත්තේ මචන් මේ දවස් ටිකේ ගත්තොත් ඇරන්න ගන්න අමාරුයි පස්සේ. ඔය පැත්තේ පාරවල් හැදෙනවා නේ.:yes: මම පොඩ්ඩක් බලන්නම්. කාමර 4 සාලේ කුස්සිය ගෙයක්. කරාබු සාදික්කා එක්ක ලක්ෂ 40යි කිවේ.

    සීරාද හරි අහලා බලලා කියපන් කෝ මචන්. හැබැයි මම අහපු විදියට ගෙදරට වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    හරි අහලා බලලා කියපන් කෝ බලන්න. ඔව්, උඹ කියන කතාව හරි පාර ලොකු වෙන සීන් එකක් තියෙනවා නේ මේ දවස් වල මහයියාවේ ඉදලා කටුගස්තොට වෙනකම්ම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    සීරාද හරි අහලා බලලා කියපන් කෝ මචන්. හැබැයි මම අහපු විදියට ගෙදරට වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    හරි අහලා බලලා කියපන් කෝ බලන්න. ඔව්, උඹ කියන කතාව හරි පාර ලොකු වෙන සීන් එකක් තියෙනවා නේ මේ දවස් වල මහයියාවේ ඉදලා කටුගස්තොට වෙනකම්ම.

    ඔව් මචන් රනවන පාරේ 2km වගේ ආවා ඇතුලට.දැන් ගොඩක් දවස් හැබැයි.මම අහල බලන්නම්.:yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ..:yes::yes: Mageth ekak wikunanna thiyanawa..

    විකුණන්න තියෙනවා කිව්වේ. ගෙයක් ද.
    එහෙනම් මේ ත්‍රේඩ් එකෙන්ම පින්තුරයක් දාපන් එතකොට හැම එකාටම එකම ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් මචන් රනවන පාරේ 2km වගේ ආවා ඇතුලට.දැන් ගොඩක් දවස් හැබැයි.මම අහල බලන්නම්.:yes:

    හරි අවුලක් නෑ මචන්. තිබ්බොත් කියන්න. නැත්නම් අවුලක් නෑ, බලමු.