fotos tikakuth daaanna machan![]()
අපි කරන ජොබ් නුවර නෑනේ..සොෆ්ට්වෙයා කම්පැනි හොද ඒවා ටිකත් තිබ්බනම් සුපිරි
දැන් ගෙදර නෙවේ මචං ඉන්නේ.හවස වගේ වෙද්දී ෆොටෝ ත්රෙඩ් එකේ දැන්නම්.
නුවර පැත්ත නිවාඩුවට වගේ ඉන්න නම් ශේප් මචන්.fotos tikakuth daaanna machan![]()
අපි කරන ජොබ් නුවර නෑනේ..සොෆ්ට්වෙයා කම්පැනි හොද ඒවා ටිකත් තිබ්බනම් සුපිරි
නුවර පැත්ත නිවාඩුවට වගේ ඉන්න නම් ශේප් මචන්.කාට දුන්නත් තම්බින්ටනම් දෙන්න එපා මචං...
ගනීද දන්නේ නෑ..ගෙදර අය හදිස්සි හින්දා දෙයිද දන්නේ නෑ අන්තිමට. මේ හරියේ නම් මුස්ලිම් අය නෑ කවුරුත්.8 room house for 19 mil. with 20 perches and 6km to kandy is not bad i guess...
මචන් බලගොල්ලේ පුංචිබෝගහපිටිය පැත්තේ ගෙයක් තිබ්බා මේ ගණන් වලට.ඉඩමට විතරයි ගණන් කියන්නේ.මම බලල කියන්නම් තවම තියෙනවද කියලා. කටුගස්තොට නම් රණවන පාර පැත්තේ පුළුවන්![]()
good luck... හම්බුනොත් අපිටත් කියපන්කො
not bad deal at all
හැබැයි new town ඉදලා 9-10 km වගේ තියෙනවා නුවරට.
මට details post karanawada with pictures, if it's good, i can finish everything within short period, cheers
හරි මචන්... මම එවන්නම් ඔක්කොම එක්ක.මට පැයක් දෙකක් දෙන්න.
රණවන පැත්තේ ගෙයක් තිබ්බා උඹේ ඕය ගාණට සමාන ගාණක් ගියේ. හුගාක් ඇතුලට වෙන්නේ නැතිව තිබ්බා නම් අවුලක් නෑ.
හරි සෙට් වුනොත් කියපන් මචන්.
මම පොඩ්ඩක් බලන්නම්. කාමර 4 සාලේ කුස්සිය ගෙයක්. කරාබු සාදික්කා එක්ක ලක්ෂ 40යි කිවේ.රණවන, පැත්තේ මචන් මේ දවස් ටිකේ ගත්තොත් ඇරන්න ගන්න අමාරුයි පස්සේ. ඔය පැත්තේ පාරවල් හැදෙනවා නේ.මම පොඩ්ඩක් බලන්නම්. කාමර 4 සාලේ කුස්සිය ගෙයක්. කරාබු සාදික්කා එක්ක ලක්ෂ 40යි කිවේ.
සීරාද හරි අහලා බලලා කියපන් කෝ මචන්. හැබැයි මම අහපු විදියට ගෙදරට වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
හරි අහලා බලලා කියපන් කෝ බලන්න. ඔව්, උඹ කියන කතාව හරි පාර ලොකු වෙන සීන් එකක් තියෙනවා නේ මේ දවස් වල මහයියාවේ ඉදලා කටුගස්තොට වෙනකම්ම.

උබ මෙහේද මචන්? නිවු ටවුන් එකේ මචන්.
![]()

Mageth ekak wikunanna thiyanawa..Mamath Kandy thama machan..Mageth ekak wikunanna thiyanawa..
Good luck with your selling!
..Mageth ekak wikunanna thiyanawa..
ඔව් මචන් රනවන පාරේ 2km වගේ ආවා ඇතුලට.දැන් ගොඩක් දවස් හැබැයි.මම අහල බලන්නම්.![]()