koheda??
දිල්ස් ලංකාවට ආවම අපිට ට්රිට් එකක් දෙනවා කිවා
හැමෝම එනවා. ඔයත් එන්න

koheda??

![]()
sir this is high class කඩල plate cost 1500/- and 5% service charge
දැන් සැපද

ඔය ගානට කඩල කිලෝ 4ක් වත් ගන්න පුළුවන් ඇති මේ දවස් වල

දිල්ස් ලංකාවට ආවම අපිට ට්රිට් එකක් දෙනවා කිවා
හැමෝම එනවා. ඔයත් එන්න![]()

me mata ara tintin kiyana ekkenage profile eka ewananko. kohomada eka hoyaganne
me mata ara tintin kiyana ekkenage profile eka ewananko. kohomada eka hoyaganne

kalin dawasa dannawanam mona hari karanna puluwan. api sathi ganakata plan karanawa wada

මුට ඕනේ හයි ක්ලාස් ලු
සයෝවත් හැලුව නේද

මට බොන තැන් වලට යන්ඩ එපා කීවනෙ, ඒ හින්දා හොරන් තිබ්බ , හොරෙන්ම ගියා 