තාම එකක්වත් බලලා නෑ![]()
මම මේ දවස් දෙකතුකට කලින් මුල ඉදල බලන්න පටන් ගත්ත මොකද්ද මේ බිග් ඩීල් එක කියල බලන්න....නරකම නෑ Tv series එක....දැන් මේ Season 4 එක බලන ගමන්...

බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්.
walking dead බැලුවේ එහෙම ...![]()
කසුනා හීනයක් දැකල නේද?
, ගයාන් දැක්කනම් මරු ආසයි බන්මටත් බන්
බෝකක් ෆිට් වෙලාලු
බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්.
walking dead බැලුවේ එහෙම ...![]()
කසුනා හීනයක් දැකල නේද?
ane manda bn

උබනෙ කිව්වෙ අද රේඩියෝ කියල...උබ දන්නැද්ද චැනල් එක...![]()