~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තාම එකක්වත් බලලා නෑ :P

මම මේ දවස් දෙකතුකට කලින් මුල ඉදල බලන්න පටන් ගත්ත මොකද්ද මේ බිග් ඩීල් එක කියල බලන්න....නරකම නෑ Tv series එක....දැන් මේ Season 4 එක බලන ගමන්...
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මම මේ දවස් දෙකතුකට කලින් මුල ඉදල බලන්න පටන් ගත්ත මොකද්ද මේ බිග් ඩීල් එක කියල බලන්න....නරකම නෑ Tv series එක....දැන් මේ Season 4 එක බලන ගමන්...

    බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්. :love::love::love:
    walking dead බැලුවේ එහෙම ... :love::love::love:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලන්න ඕනේ බන්, වෙලාවක් නෑනේ. මට පොඩි පිස්සුවක් තියෙනවා tv series බලද්දී එක season එකක් එක දිගට බලන්න ඕනේ. පාන්දර වෙනකන් ඇහැරගෙන, කෝපි, ප්ලේන්ටි බෝතලේ දාගෙන බලනකොට මාර ආතල්. :love::love::love:
    walking dead බැලුවේ එහෙම ... :love::love::love:

    මටත් බන්